මෙහෙමයි නායකයෙක් වුනහම ඉතා හොඳ මිතුරන් පිරිසක් ළඟින් තියාගෙන ඉන්න ඕන, නායකයා ගේ අඩුපාඩු පෙන්නලා වැරැද්ද පෙන්වල දෙන්න හරි මාර්ගය පෙන්වන්න පුළුවන් ශක්තිමත් මිතුරන්. මොන තරම් උගත් බුද්ධිමත් වුනත් කාටවත් තනියම මං මුදුනා මං ඔක්කොම දන්නවා කියල මං පොර නියායෙන් වැඩ කරන්න බැහැ, රනිල්ට වුනේ ළඟින් හිටි මිතුරන් හැම එකාම රනිල්ගෙන් ප්‍රයෝජන ගත්තු පරපුටු රංචුවක් වීම, රනිල්ම කිව්වා දැන් ඔහු ළඟ කිසිවෙක් නැහැ, හැමෝම ඔහු හැර ගිහින් කියල. එහෙම වුනේ ඔහු ආශ්‍රය කලේ වැරදි පිරිසක් වීම, රනිල් බුද්ධිමතෙක් වුනත් සමාජ දැනුමක්, සමාජය මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් නැහැ, මූ දැක්කාම මූ හොඳ එකෙක්, මූ සර්පයෙක් වගේ එකෙක් එහෙම වුනේ ඔහු කුඩා කාලයේ හැදුනු පරිසරයේ ප්‍ස්වභාවය නිසයි, දක්ෂ දේශපාලනඥයෙක්ට මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් ඉවක් තියෙන්න ඕන. ඒ හැකියාව නැහැ කියන්නේ තක්කඩින්ට අහුවෙන්න ඇති ඉඩ වැඩියි. ඕනෑම බුද්ධිමත් මනුස්සයෙක් වුනත් බ්‍රේන් ඩේඩ් වෙලාවට හිටපු ගමන් ගොන් වැඩ කරනවා, එතකොට යාළුවො ඉන්න ඕන බේරගන්න, වැරැද්ද පෙන්වන්න. රනිල්ට එහෙම උන් හිටියේ නැහැ. දැන් රනිල් එක්ස්පයර්, ආයෙත් දේශපාලනය කරන්න වයස වැඩි, උපදෙස් දිදී ඉන්න තමා පුළුවන්.