🔴රනිලාට ආනාගතේ පෙනිලා ද? 🤣

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    "ග්‍රාමීය ආර්ථිකය ක්‍රියාත්මක කරනවානම් ධීවරයන් ඉන්න තැන, තේ කඩන තැන විගහට ගිහිං ටෙස්ට් කරන්න ඕනේ. එතනින් තමා රට ඇතුලට එන්නේ."

    - හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 2020 මාර්තුවේදී අගමැති මහින්ද කැඳවු සාකච්ඡාවේදි කියූ දේ..!

    Video Link :
    FB_IMG_1603623546211.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුචිර පොන්සියට ආයෙත් රනිල් පොන්සිව මතක් වෙලා ,මොකෝ උනේ පොන්ස්, සජියව එපා උනාද 20න් පස්සෙ ලොල්..
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    පට්ට මොළයක් බ්‍රෝ මොනා උනත්..සජිත්ට වඩා නම් දහස් ගුණයකින් හොඳයි.
    මොලේ තිබ්බට හිතක් පපුවක් නැහැ 🙃
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒත්බලයට ආවොත් රටේ ඒවා විකනගෙන කනවනෙ
    ඇයි මූට බැරි උනෙ බලය තියෙද්දිම හොද ළමයෙක් වගේ හැසිරෙන්න 😞
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙමයි නායකයෙක් වුනහම ඉතා හොඳ මිතුරන් පිරිසක් ළඟින් තියාගෙන ඉන්න ඕන, නායකයා ගේ අඩුපාඩු පෙන්නලා වැරැද්ද පෙන්වල දෙන්න හරි මාර්ගය පෙන්වන්න පුළුවන් ශක්තිමත් මිතුරන්. මොන තරම් උගත් බුද්ධිමත් වුනත් කාටවත් තනියම මං මුදුනා මං ඔක්කොම දන්නවා කියල මං පොර නියායෙන් වැඩ කරන්න බැහැ, රනිල්ට වුනේ ළඟින් හිටි මිතුරන් හැම එකාම රනිල්ගෙන් ප්‍රයෝජන ගත්තු පරපුටු රංචුවක් වීම, රනිල්ම කිව්වා දැන් ඔහු ළඟ කිසිවෙක් නැහැ, හැමෝම ඔහු හැර ගිහින් කියල. එහෙම වුනේ ඔහු ආශ්‍රය කලේ වැරදි පිරිසක් වීම, රනිල් බුද්ධිමතෙක් වුනත් සමාජ දැනුමක්, සමාජය මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් නැහැ, මූ දැක්කාම මූ හොඳ එකෙක්, මූ සර්පයෙක් වගේ එකෙක් එහෙම වුනේ ඔහු කුඩා කාලයේ හැදුනු පරිසරයේ ප්‍ස්වභාවය නිසයි, දක්ෂ දේශපාලනඥයෙක්ට මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් ඉවක් තියෙන්න ඕන. ඒ හැකියාව නැහැ කියන්නේ තක්කඩින්ට අහුවෙන්න ඇති ඉඩ වැඩියි. ඕනෑම බුද්ධිමත් මනුස්සයෙක් වුනත් බ්‍රේන් ඩේඩ් වෙලාවට හිටපු ගමන් ගොන් වැඩ කරනවා, එතකොට යාළුවො ඉන්න ඕන බේරගන්න, වැරැද්ද පෙන්වන්න. රනිල්ට එහෙම උන් හිටියේ නැහැ. දැන් රනිල් එක්ස්පයර්, ආයෙත් දේශපාලනය කරන්න වයස වැඩි, උපදෙස් දිදී ඉන්න තමා පුළුවන්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    සජිත්ට වඩා නම් දහස් ගුණයකින් හොඳයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මෙහෙමයි නායකයෙක් වුනහම ඉතා හොඳ මිතුරන් පිරිසක් ළඟින් තියාගෙන ඉන්න ඕන, නායකයා ගේ අඩුපාඩු පෙන්නලා වැරැද්ද පෙන්වල දෙන්න හරි මාර්ගය පෙන්වන්න පුළුවන් ශක්තිමත් මිතුරන්. මොන තරම් උගත් බුද්ධිමත් වුනත් කාටවත් තනියම මං මුදුනා මං ඔක්කොම දන්නවා කියල මං පොර නියායෙන් වැඩ කරන්න බැහැ, රනිල්ට වුනේ ළඟින් හිටි මිතුරන් හැම එකාම රනිල්ගෙන් ප්‍රයෝජන ගත්තු පරපුටු රංචුවක් වීම, රනිල්ම කිව්වා දැන් ඔහු ළඟ කිසිවෙක් නැහැ, හැමෝම ඔහු හැර ගිහින් කියල. එහෙම වුනේ ඔහු ආශ්‍රය කලේ වැරදි පිරිසක් වීම, රනිල් බුද්ධිමතෙක් වුනත් සමාජ දැනුමක්, සමාජය මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් නැහැ, මූ දැක්කාම මූ හොඳ එකෙක්, මූ සර්පයෙක් වගේ එකෙක් එහෙම වුනේ ඔහු කුඩා කාලයේ හැදුනු පරිසරයේ ප්‍ස්වභාවය නිසයි, දක්ෂ දේශපාලනඥයෙක්ට මිනිස්සු හඳුනාගැනීමේ හැකියාවක් ඉවක් තියෙන්න ඕන. ඒ හැකියාව නැහැ කියන්නේ තක්කඩින්ට අහුවෙන්න ඇති ඉඩ වැඩියි. ඕනෑම බුද්ධිමත් මනුස්සයෙක් වුනත් බ්‍රේන් ඩේඩ් වෙලාවට හිටපු ගමන් ගොන් වැඩ කරනවා, එතකොට යාළුවො ඉන්න ඕන බේරගන්න, වැරැද්ද පෙන්වන්න. රනිල්ට එහෙම උන් හිටියේ නැහැ. දැන් රනිල් එක්ස්පයර්, ආයෙත් දේශපාලනය කරන්න වයස වැඩි, උපදෙස් දිදී ඉන්න තමා පුළුවන්.

    සාගල, මලික් සහ උගේ රගර් ටීම් එක දැන් මූට අරින්නේ නැද්ද?