🔴වටින බඩු දැන්ම ගන්න එපා කිවූවම හිනා වෙච්ච පොන්නයෝ කෝ දැන් ? 🔴 @dilann

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    Led බල්බ් අඩු වෙලා තියෙනව..
    මම දැක්ක පරණ වැඩි ගාණට ගත්ත බඩු වලට සීයට 30 ඩිස්කවුන්ට් දාල තියෙනව... කඩේ එකා නාහෙන් අඬනව ඒ කරලත් විකිණෙන්නෙ නෑ කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මාත් උබට හිනා උනාද කොහෙද? :(

    අඩු උන බඩු ගන්න තැනක් කියපන්කො දැන්? කොහෙවත් නෑ හැම එකාම ඩොලර් එක වැඩි කාලෙ ගෙනත් තියෙන්නෙ.
     

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    මාත් උබට හිනා උනාද කොහෙද? :(

    අඩු උන බඩු ගන්න තැනක් කියපන්කො දැන්? කොහෙවත් නෑ හැම එකාම ඩොලර් එක වැඩි කාලෙ ගෙනත් තියෙන්නෙ.
    electric items godak adu wela 30% wage
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මාත් උබට හිනා උනාද කොහෙද? :(

    අඩු උන බඩු ගන්න තැනක් කියපන්කො දැන්? කොහෙවත් නෑ හැම එකාම ඩොලර් එක වැඩි කාලෙ ගෙනත් තියෙන්නෙ.

    Ko ban adu una list ekak poddk dapan balala ganna
    ටික දවසක් යයි කියල හිතෙනව හරියට අඩුවෙලා එන්න. කොහොමටත් වැඩි කරන ගැම්මට අඩුවෙන්නෙ නෑනෙ කිසි දෙයක්... වැඩි ගාණට තොග ගත්ත ඒව විකුණල ඉවර වෙන්නත් එපැයි..😃
    හැබැයි ඉලෙක්ට්‍රික් ශොප් වල සමහර උපකරණ ඩිස්කවුන්ට් දාල තියෙනව දැක්ක...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ගෑස් සිලින්ඩරේ හාරසිය ගානකින් අඩු වුණා ඊයෙ
    දැං ගාණ තුන්දාස් එකසිය ගාණක්
    thibbe keyatada ban ? itin dan api mokada karanna one. adu kara kiaya me inna eka hena wedakaru kiyala kiyanan oneda . kelin kiyapan

    puke agillak gahagena nida ganin ehenan, sensor wdk karan nati eunta adu una dewal walin wdk na 🤣🤣🤣🤣
    eka kiyapan ube lokkata. une puke agili gahanne.
    ------ Post added on Jun 5, 2023 at 10:53 AM