🔴වටින බඩු දැන්ම ගන්න එපා කිවූවම හිනා වෙච්ච පොන්නයෝ කෝ දැන් ? 🔴 @dilann

AnuradhaRa

Well-known member
  • thibbe keyatada ban ? itin dan api mokada karanna one. adu kara kiaya me inna eka hena wedakaru kiyala kiyanan oneda . kelin kiyapan
    අහ්
    හරි හරි උඹෙ මානසිකත්වෙ තේරුණේ දැනුයි මට
    හැබැයි බේත් පෙතිවල ගාණනං රුපියලක්වත් අඩු වුණේ නෑ තාම :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    අහ්
    හරි හරි උඹෙ මානසිකත්වෙ තේරුණේ දැනුයි මට
    හැබැයි බේත් පෙතිවල ගාණනං රුපියලක්වත් අඩු වුණේ නෑ තාම :yes:
    uba bona ewwada ? adu una kiyala thepara banne
     

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    thibbe keyatada ban ? itin dan api mokada karanna one. adu kara kiaya me inna eka hena wedakaru kiyala kiyanan oneda . kelin kiyapan


    eka kiyapan ube lokkata. une puke agili gahanne.
    ------ Post added on Jun 5, 2023 at 10:53 AM
    මන් නං දන්නෑ ඒගැන. උබ දන්නේ කොහොමද ? උබේ පුකට ඇගිල්ල ගැහුවද ?

    මන් නං දන්නෑ ඒගැන. උබ දන්නේ කොහොමද ? උබේ පුකට ඇගිල්ල ගැහුවද ?
    @anuradhamapa
    ------ Post added on Jun 5, 2023 at 11:04 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩු වෙලා නම් සල්ලි තියෙනවා නම් ගනිල්ලා.. අවශ්‍යම දේවල් විතරක් ගත්තාම හරි
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ටික දවසක් යයි කියල හිතෙනව හරියට අඩුවෙලා එන්න. කොහොමටත් වැඩි කරන ගැම්මට අඩුවෙන්නෙ නෑනෙ කිසි දෙයක්... වැඩි ගාණට තොග ගත්ත ඒව විකුණල ඉවර වෙන්නත් එපැයි..😃
    හැබැයි ඉලෙක්ට්‍රික් ශොප් වල සමහර උපකරණ ඩිස්කවුන්ට් දාල තියෙනව දැක්ක...
    ගත්ත තොග ඉවර නොවෙන එකනේ ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    අනාගත ආතල් ගැනීම් සදහා save කරගත්තා.. .🥴

    තාම ඩොලර් එක නගින්න පටන්ගත්තේ නෑ හරකෝ..
    පලයන් යන්න උබ එක්ක ඩොලර් එක 400 වෙයි කියල හිතන් ඉදල මටත් කෙල උනා :rofl: අපරාදෙ රුපියල් ටික


    මගෙ ප්‍රෙඩික්ශන් එක 400+
     

    AnuradhaRa

    Well-known member
  • පලයන් යන්න උබ එක්ක ඩොලර් එක 400 වෙයි කියල හිතන් ඉදල මටත් කෙල උනා :rofl: අපරාදෙ රුපියල් ටික


    මගෙ ප්‍රෙඩික්ශන් එක 400+
    මගෙ ප්‍රෙඩික්ෂන් එක තව ටිකක් අඩු වෙලා ආයෙ 300ට දිගටම ස්ථාවර වෙලා තියෙයි
     
    Last edited: