🔴සජිත්ගේ සෙට් එක සප්‍රයිස් වෙන්න යන්නේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මම පුරවැසියෙක් නෙවේ නම් මම හදපු පක්ෂය නීත්‍යානුකුල වෙන හැටි ඩයනා අසයි

    මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

    එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා.

    රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කලා

    මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා

    READ MORE >>> https://www.itnnews.lk/x2wi
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එහෙම නම් ඔය ගෑණි ලංකාවේ කරපු කිසිම දෙයක් නීත්‍යානුකූල නෑ..
    එක තමයි ගැනිත් කියන්නේ,
    ගැනිලු ගොඩක් අයට අත්සනි කරලා තියෙන්නේ නොමිනෙශන් වලට.

    මේකිට ලොකු කුට්ටියක් හම්බවෙන්නැති මේ ඩ්‍රාමා එකට
    ඩුවල් කරන් ආවම රනිල් ආයෙත් ලිස්ට් එකෙන් ගන්නම් කියන්න ඇති.
    ------ Post added on May 9, 2024 at 6:05 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මම පුරවැසියෙක් නෙවේ නම් මම හදපු පක්ෂය නීත්‍යානුකුල වෙන හැටි ඩයනා අසයි

    මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

    එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා.

    රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කලා

    මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා

    READ MORE >>> https://www.itnnews.lk/x2wi
    ඕක අවුලක් වෙන්න ඉඩ අඩුයි. මොකද ඕකට කලින් නඩුවක් ගියා. සමගි ජනබලවේගයේ නාමයෝජනාව ගැන. ඔසලම මේ ගැන දාපු නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කලා. අනික හදපු කෙනා වැදගත්කමක් නැ, නිසි පරිදි බලහුවමාරු වෙලා තනතුරු පත්විම තමයි කොමිසම බලන්නේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    ඩයනා සජ්ජට පුක පෙන්වලා ගෝටා ට එකතු වෙනවා නෙහ්.

    ඊට පස්සෙ
    සජ්ජලා ඔය පක්සේ හරියට උන්ගෙ නමකට හරවගෙන තිබ්බොත් අවුලක් වෙන එකක් නැ නේද?

    හදපු විදියෙ අවුල ඉතිං කොමිසමේ අවුලක්,
    ලංකාවෙ එකෙක්ට ට්‍රාන්සර් උනාම ඔතන කේස් එකක් නැති වෙන්න පුලුවන්,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑණී ද්විත්ව පුරවෑසිලු.. සජබේට නම් අවුලක් නෑ කියලා තමා කියන්නේ. පාර්ලිමේන්තුවේ තනතුරු දරන එකටලු නේ ද්විත්ව සීන් එක බලපාන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ගෑණී ද්විත්ව පුරවෑසිලු.. සජබේට නම් අවුලක් නෑ කියලා තමා කියන්නේ. පාර්ලිමේන්තුවේ තනතුරු දරන එකටලු නේ ද්විත්ව සීන් එක බලපාන්නේ
    නඩු තින්දුව අනුව ගැනීට ද්විත්ව නැ, uk සිටිසන් විතරයි තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    මම පුරවැසියෙක් නෙවේ නම් මම හදපු පක්ෂය නීත්‍යානුකුල වෙන හැටි ඩයනා අසයි

    මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය හමුවක් අද කැඳවමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

    එමෙන්ම මෙම අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවට ද ඇය මෙහිදි චෝදනා කළා.

    රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කලා

    මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා

    READ MORE >>> https://www.itnnews.lk/x2wi
    Dual citizen thiyana bari kasila hadapu pottuwa legal da?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නඩු තින්දුව අනුව ගැනීට ද්විත්ව නැ, uk සිටිසන් විතරයි තියෙන්නේ.
    :yes::yes::yes::yes::yes::yes:

    Soon after the SC ruling, Herath said that he really appreciated the reportage of the Diana affair in a section of the press, particularly The Island over the past couple of years. He said that there had been claims of some MPs in the current Parliament having dual citizenship. But, in Diana Gamage’s case, she never bothered to obtain Sri Lankan citizenship and simply pretended she had it while being a British citizen. The courts were told that Diana Gamage used a British passport, bearing number 521398876. They were also informed that a Sri Lankan visa, issued to Diana Gamage, lapsed on 16 July, 2015, and, thereafter, there was absolutely no evidence to suggest issuance of a new visa.

    Diana Gamage had also received a diplomatic passport during this period, Herath said, pointing out that in spite of this controversy, President Ranil Wickremesinghe appointed her as State Tourism Minister.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    some MPs in the current Parliament having dual citizenship.
    ම්... ඉන්ට්රෙස්ටින්
    නමුත් ඕකට නඩුවක් දාන්න කල් මදි. ඊට කලින් පාර්ලිමෙන්තුමේ කාළය ඉවරය වෙනවා.
     
    • Like
    Reactions: malakadss

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අවුලක් වෙන් නෑ! කලින් decision එකක් දිල තියෙනවා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මන්ත්‍රීදුරය දැරීම පමණක් නොසුදුසු උනාට පක්ෂයක ලේකම් තනතුරක් දැරීම නොසුදුසු බවක් කොහෙවත් සදහනක් වන්නේ නෑ.

    හැබැයි මන්ත්‍රී ඇමති වරප්‍රසාද යටතේ වින්ද සැප පහසුකම් රාජ්‍ය දේපල අවබාවිතා කිරීම යටතේ දඩුවම් දී අලබය යලි අය කර ගත යුතුයි.

    ඒ වගේම පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරා ගැනීමට චන්දේ දුන්නා නම් එයත් යලි අවලංගු විය යුතුයි
     
    • Like
    Reactions: Phone Hora