🔴සජිත්ගේ සෙට් එක සප්‍රයිස් වෙන්න යන්නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,223
    113
    Mother Earth
    රනිල් බලන්නේ සජියගේ කැඩිලා ගිය චන්ද ටික UNP එකට ආයේ ගන්න.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මන්ත්‍රීදුරය දැරීම පමණක් නොසුදුසු උනාට පක්ෂයක ලේකම් තනතුරක් දැරීම නොසුදුසු බවක් කොහෙවත් සදහනක් වන්නේ නෑ.

    හැබැයි මන්ත්‍රී ඇමති වරප්‍රසාද යටතේ වින්ද සැප පහසුකම් රාජ්‍ය දේපල අවබාවිතා කිරීම යටතේ දඩුවම් දී අලබය යලි අය කර ගත යුතුයි.

    ඒ වගේම පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරා ගැනීමට චන්දේ දුන්නා නම් එයත් යලි අවලංගු විය යුතුයි
    😃
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එක තමයි ගැනිත් කියන්නේ,
    ගැනිලු ගොඩක් අයට අත්සනි කරලා තියෙන්නේ නොමිනෙශන් වලට.


    ඩුවල් කරන් ආවම රනිල් ආයෙත් ලිස්ට් එකෙන් ගන්නම් කියන්න ඇති.
    ------ Post added on May 9, 2024 at 6:05 PM
    Dual na.. she is a British citizen.. lankawe dual aran na..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ද්විත්ව පුරවැසිකම ගන්න එක ලොකු අමාරුවක් නෙමේ
    එහෙම නොගත්ත එක ගැටළුවක්

    හැබැයි දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන්න එහෙම පුරවැසි භාවයක් ඕන නැහැ කියල දේශප්‍රිය ලොක්කා කියනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    pG5gnTd.png

    කොහොමත් ලොක්කා රේස් එක දුවන්න කලින් අනිත් උන්ට කකුල් මාට්ටු දානවා...
    එතකොට උන් ඒකට දඟලන අස්සෙ, ලොක්කා හැරමිටියෙන් ගියත් දිනනවා..
    කියලා හිතාගෙන, ගහපු ගේමක්..
    බළලුන් ලවා කොස් ඇට බෑවීමක්...!!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මරන්න බෑ කල්මදි නේ. NPP ආවොත් මොකක් හරි වෙයි කියල හිතන්න පුළුවන් ඒත් සුවර් නෑ එකෙක්වත්
    npp එන් නෑ බන් , හිතලුවක් පමණයි.
    මෙච්චර කල් රජකම් කරලා ඒම ලේසියෙන් දාල යන්න පුලුවන්ද බන් මේ දේවල් ආන්ඩුපක්ශයේ විපක්ශයේ උන්ටයි
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    npp එන් නෑ බන් , හිතලුවක් පමණයි.
    මෙච්චර කල් රජකම් කරලා ඒම ලේසියෙන් දාල යන්න පුලුවන්ද බන් මේ දේවල් ආන්ඩුපක්ශයේ විපක්ශයේ උන්ටයි
    මොකක්ම හරි ගේමක් ගහනවා මුන්.හොර චන්ද හරි දායි