🔴සතියෙන් එළියට ආවේ නැත්නම් ෆලයිට්වලට තෙල් නෑ...

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,119
    2,370
    113
    බන්ධනාගාරයට රැගෙන ගිය උදයංගගෙන් අනතුරු ඇඟවීමක් -"සතියෙන් එළියට ආවේ නැත්නම් ෆලයිට්වලට තෙල් නෑ...





    රජයටත් හොඳ පාඩම් ෆ්ලයිට් වලට තෙල් ගහන උන් දෙන්නෙක් තුන්දෙනෙක් පුහුණු නොකරනවට...
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කැරියට තෙල් ලිඳක් තියෙනවද දන්නේ නෑ ෆ්ලයිට් වලට තෙල් ගහන්න. කැරි හොරා ව ඇතුලට දාලා ඇට තැලුවානම් හරි පුටින් කටෙන් එන්නම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    කැරියට තෙල් ලිඳක් තියෙනවද දන්නේ නෑ ෆ්ලයිට් වලට තෙල් ගහන්න. කැරි හොරා ව ඇතුලට දාලා ඇට තැලුවානම් හරි පුටින් කටෙන් එන්නම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    mu kiyanne rusian un meheta genne u kiyala. dan rusian un indian anatama lankawata enawa. atthetama meka uge wadakda bn ?
     

    Sen-lu

    Well-known member
  • බන්ධනාගාරයට රැගෙන ගිය උදයංගගෙන් අනතුරු ඇඟවීමක් -"සතියෙන් එළියට ආවේ නැත්නම් ෆලයිට්වලට තෙල් නෑ...





    රජයටත් හොඳ පාඩම් ෆ්ලයිට් වලට තෙල් ගහන උන් දෙන්නෙක් තුන්දෙනෙක් පුහුණු නොකරනවට...

    ඕකට සතියක් ඇතුලට දාන්නෙ නෑනෙ කොහොමත්. මට බය හින්ද එලියට දැම්මෙ කියන්න පුළුවන් ඔහොම එකක් කීවාම.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    යකුනේ..... තෙල් ගහන බටේ ගලෝලා තමයි ඕකා ඔය උගේ අසල්වැසියාට ගහන්නේ. ඕකා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඔය බටේ ආයෙත් හයි කරණකන් තෙල් නෑ. සෙල්ලමක් නෙමෙයි හොදේ....