Hi Isira Nethsara
කොහොමද බන් ඕක පෙන්නේ... මට නම් ජීවිතේට පෙන්නේ නෑ නේExposed![]()
![]()
how ?Hi ඉසිර නෙත්සර බ්රෝ...
ඔයාට වැස්සේ තමා වැඩට යන්න වෙන්නේහිස්ටරි රිපීට්ස්..
ශෙයා කරපු ලිස්ට් එකේ ටයිම් එක තියෙනවා. පොස්ට් එක දාපු ටයිම් එක තියෙනවා.ඉතින් ඔය දෙක මැච් කලාම මේ ශෙයා කරපු එකා වෙන්න ලොකු ඉඩක් තියනවා.කොහොමද බන් ඕක පෙන්නේ... මට නම් ජීවිතේට පෙන්නේ නෑ නේ
Hi ඉසිර නෙත්සර බ්රෝ...
how ?
ඔයාට වැස්සේ තමා වැඩට යන්න වෙන්නේ
------ Post added on Jan 7, 2026 at 7:10 PM
ඔෆිස් ටයිම් නම් කෝච්චියේ එන එක තමා හොදම බන්.නොවැම්බර් 26 වෙනිදා බදාදා වැඩට ගිහිල්ලා කෝච්චිය මිස් වෙලා බස් එකේ ගෙදර ආවේ වැස්සේ. එදා ඉඳන් දවස් දෙකක් වැස්ස., අද වැඩට ගිහිල්ලත් එද්දී කෝච්චිය මිස් වුනා. හැබැයි බස් එකේ ආවේ නෑ ඊළඟ කෝච්චියේ ආවා. හැබැයි අද වහින්නේ නෑ. පට්ට හුලන් හැබැයි. හෙට ඉඳන් වහියිද දන්නේ නෑ.