🔴සිංහලු ඉවරයි සුනාමියක් එයි වගේ 🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,316
    14,127
    113
    35
    Spain
    කොහොමද බන් ඕක පෙන්නේ... මට නම් ජීවිතේට පෙන්නේ නෑ නේ
    ශෙයා කරපු ලිස්ට් එකේ ටයිම් එක තියෙනවා. පොස්ට් එක දාපු ටයිම් එක තියෙනවා.ඉතින් ඔය දෙක මැච් කලාම මේ ශෙයා කරපු එකා වෙන්න ලොකු ඉඩක් තියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    how ?

    ඔයාට වැස්සේ තමා වැඩට යන්න වෙන්නේ
    ------ Post added on Jan 7, 2026 at 7:10 PM

    නොවැම්බර් 26 වෙනිදා බදාදා වැඩට ගිහිල්ලා කෝච්චිය මිස් වෙලා බස් එකේ ගෙදර ආවේ වැස්සේ. එදා ඉඳන් දවස් දෙකක් වැස්ස., අද වැඩට ගිහිල්ලත් එද්දී කෝච්චිය මිස් වුනා. හැබැයි බස් එකේ ආවේ නෑ ඊළඟ කෝච්චියේ ආවා. හැබැයි අද වහින්නේ නෑ. පට්ට හුලන් හැබැයි. හෙට ඉඳන් වහියිද දන්නේ නෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,106
    27,756
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නොවැම්බර් 26 වෙනිදා බදාදා වැඩට ගිහිල්ලා කෝච්චිය මිස් වෙලා බස් එකේ ගෙදර ආවේ වැස්සේ. එදා ඉඳන් දවස් දෙකක් වැස්ස., අද වැඩට ගිහිල්ලත් එද්දී කෝච්චිය මිස් වුනා. හැබැයි බස් එකේ ආවේ නෑ ඊළඟ කෝච්චියේ ආවා. හැබැයි අද වහින්නේ නෑ. පට්ට හුලන් හැබැයි. හෙට ඉඳන් වහියිද දන්නේ නෑ.
    ඔෆිස් ටයිම් නම් කෝච්චියේ එන එක තමා හොදම බන්.
    නැත්තම් මොරටුව පහුවෙලත් ට්‍රැපික් නේ?
     
    • Sad
    Reactions: Heshan Daminda