🔴සීයා ඇතුලේ! dilann හාන්සි!!

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කලිසම නම් වෙටෙන්න දෙන්න එපා දෙයියො
    🙏
    🙏
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කලිසම නම් වෙටෙන්න දෙන්න එපා දෙයියො
    🙏
    🙏
    ටහිකෙයි! සෙනසුරුට ඊ මේල් එකක් ගහන්ට ඕන :eek:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    පොදුවේ ලොකුම අවුලක් නෑ බොක්ක. උපතේ දී චන්ද්‍රයා 1 හෝ 2 නම් හදිසි අනතුරු, ගින්නෙන් හානි, අහක යන බුලට් .. see more
    ග්‍රහයෝ කොච්ච්ර් වෙලා මාරු වෙලා හිටියද ?? :unsure:
     
    • Like
    Reactions: AKI-SL

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජෙප්පෝ ට්‍රාන්ස්පෝමරයක් ගිනි තියල !! :baffled:
    එල්ලන්න එපැයි ඕකුන්ව! අපේ අහිංසක සීයට හරියට හිරිහැර කරනවලු නේද? :(
     
    • Haha
    Reactions: wqe123

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි බන් රාජපස්ස බල්ලෝ ඔක්කොම තාම එළියේ ඉන්නකොට රට වැටිච්ච වෙලාවේ බර කරට ගත්ත රනිල් මහත්තයාටම කෙනෙහිලිකම් කරන්නේ :(
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇයි බන් රාජපස්ස බල්ලෝ ඔක්කොම තාම එළියේ ඉන්නකොට රට වැටිච්ච වෙලාවේ බර කරට ගත්ත රනිල් මහත්තයාටම කෙනෙහිලිකම් කරන්නේ :(
    හව් සෑඩ් :(
     
    • Haha
    Reactions: supun_sg

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ දවස්වල වෘශ්චිකේට කොහොමද?
    මම මේ රනිල්ට වෙන්නේ මොකද කියල බලාගෙන ඉන්නව. උබ මගුලක් කතාකරනවා
     
    • Haha
    Reactions: supun_sg