එක මිටකට හෙද සමුලුව. යුනිෆෝම් එකෙන්මද දන්නේ නෑ එන්නේ
ගොටාගේ කාලෙත් ඕය photo කෑලි දැම්ම බන්

ඊළගට නාමල් එනවා කියලා හිතෙනකොටමේ ආණ්ඩුව තව කල් තියෙනවා කියල හිතනකොටත් මයිල් කෙලින් වෙනවා,
මේ ආණ්ඩුව පෙරලලා සජියා ජනාධිපති වෙනව කියල හිතනකොටත් මයිල් කෙලින් වෙනවා.
![]()
හොයාගනින් search කියලා option එකක් දීල තියෙන්නේපෙන්නපංකෝ ...............![]()
මුන් බෝම්බ ගහල ආවෙනැති හින්ද අව්ලක් වෙන්නෑ..නෙහ්ගොටාගේ කාලෙත් ඕය photo කෑලි දැම්ම බන්![]()

බෝම්බ ගැහුවේ නැති උනාට අවුරුදු 50ක් රට ගිනි තිබ්බ නේ .මුන් බෝම්බ ගහල ආවෙනැති හින්ද අව්ලක් වෙන්නෑ..නෙහ්![]()

උබ කීයක් හරි හොයාගනින් ඕව දාල කමක් නෑ, හිගන්න....බෝම්බ ගැහුවේ නැති උනාට අවුරුදු 50ක් රට ගිනි තිබ්බ නේ .
බෝම්බත් ගහල තියනවා මම හිතන්නේ![]()
![]()
