🔴⚕️ ළමයින් අතර පැතිරී යන වයිරස් උණක් ⚕️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    image_39a085cc9e.jpg
    image_6be6006362.jpg

    වැස්ස කාලෙදි ළමයින් ලෙඩ රෝගවලට ගොදුරු වීම වැඩියි. ඒ වැසි සහිත සීත දේශගුණය ලෙඩ රෝග ගණනාවකටම හිස එසවීමට කදිම හේතුවක් බැවිනි. සීත කාලයේදී ඉහළ ස්වසන මාර්ගයේ සේම පහළ ස්වසන මාර්ගයේ රෝගද පැතිරී යාමේ අවදානමක් පවතී. ඒ අනුව මේ දිනවලදී කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන වයිරස් උණ රෝගී තත්ත්වයක් පැතිරී යාමට පටන් ගෙන ඇත.

    රෝග ලක්ෂණ

    මෙහිදී උණ සමග සෙම ගතිය, හතිය එකවර ඇති වීම නිසා තත්ත්වය උත්සන්න වීමට පුළුවන. වේගවත් හුස්ම ගැනීම සේම එක දිගට කල් අල්ලා පවතින කැස්ස ගතියද මෙහි මූලික රෝග ලක්ෂණ වේ. උණ තත්ත්වය සුව වුවද කැස්ස ගතිය කල් අල්ලා පැවතිය හැකියි. වෛරස් රෝගී තත්ත්වයේදී සේම පසු වෛරස් තත්ත්වයේදී වුව කැස්ස ගතිය තිබීමට පුළුවන. කල් අල්ලා පවතින සෙම සහිත කැස්ස, නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමටද හැකියි.

    නිබියුලයිස් ප්‍රතිකාරය

    යම් හෙයකින් කුඩා දරුවන්ගේ කැස්ස ස්වාභාවයෙහි වැඩිවීමක් ,හතිය ගතිය සුව නොවී පවතී නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමු කළ යුතුවේ. එහිදී නිබියුලයිස් ප්‍රතිකාරය ( දුම් ඇල්ලීමේ ප්‍රතිකාරය) දිනක් හෝ දින දෙකක් ලබා දිය යුතුයි.

    මෙය කොවිඩ් නොවේ

    මේ වනතෙක් මෙය කුමන රෝගී තත්ත්වයක්ද යන්න නිශ්චය කොට නොමැති අතර නව වෛරස් තත්ත්වයක් විය හැකි බවට සැක කෙරේ. කොවිඩ් හෝ ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් ද නොවේ. කොවිඩ් රෝගයද යන්න තහවුරු කර ගැනීම උදෙසා අද වනවිට රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණය පමණක් සිදු කෙරේ. ඒ අනුව මේ දිනවලදී වාර්තා වෙන කොවිඩ් රෝගීන්ද සාමාන්‍ය මට්ටමක පසු වේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ යම් වැඩි වීමක් හා

    ඉන්ෆ්ලුවන්සා A+ රෝගීන්ගේ වාර්තා වීමේ යම් ප්‍රතිශතයක්ද දැකිය හැකි වේ.

    රෝගී දරුවන්ගෙන් රෝගය බෝ නොවීමට

    නව වෛරස් උණ රෝගයෙන් පෙළෙන කිසිම දරුවකු පාසල් ,පෙර පාසල් සහ අමතර පන්තිවලට යැවීමෙන් වලකින්න. රෝගී දරුවන් හැකි සෑම විටකම නිවෙස්වල රඳවා විවේකය ලබා දිය යුතුවේ. සෙසු දරුවන් අතරද රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වී යාමට මූලික හේතුව මෙය වයිරස් රෝගී තත්ත්වයක් වීමයි.

    උණ දිගටම ඇත්නම්

    උණ පහව යන තෙක් පැය 6න් 6ට පැරසිටමෝල් නියමිත මාත්‍රාව පමණක් ලබා දෙන්න. ඒ හැරුනු විට හිතුමතේ ඖෂධ කිසිවක් කුඩා දරුවන්ට ලබා දීමෙන් වලකින්න. පවතින උණ වයිරස් තත්ත්වයක් හෝ කොවිඩ් වුවද මේ දිනවලදී ඩෙංගු රෝගයද පැතිර යන බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වටී. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙසකින් බැහැරව ඖෂධ පිළිබඳ මවුපියන් තීරණ ගැනීමට යාමෙන් වලකින්න.

    පැරසිටමෝල් සිරප් හිඟය

    කුඩා දරුවන්ට නිර්දේශ කරන සිරප් වර්ගවල , ප්‍රතිජීවක ඖෂධවල දැඩි හිඟයකට අප මේවනවිට මුහුණ දී තිබේ. වයිරස් රෝගී තත්ත්ව ආදියට ප්‍රතිජීවක සුලබව භාවිත නොවූවත් පැරසිටමෝල් සිරප් වෙනුවට අපට පැරසිටමෝල් පෙත්ත භාවිත කළ හැකියි. සාමාන්‍යයෙන් අවුරුදු 2න් පහළ ළමයින්ට සිරප් නිර්දේශ කෙරෙන අතර අවුරුදු 02ට වැඩි දරුවන් උදෙසා පෙති නිර්දේශ කෙරේ.

    කුඩාම දරුවන්ට පෙති ලබා දීම දුෂ්කර කටයුත්තක් වුණත් වයස සහ බර අනුව මාත්‍රාව තීරණය කළ යුතු වේ. උණ ගතිය වැඩි නම් මඳ උණුසුම් ජලයෙන් කිහිලි,ඉකිලි තෙත මාත්තු කොට දැමිය හැකියි.

    මුව ආවරණය දිගටම

    නව වෛරස් උණ රෝගී තත්ත්වය කුඩා දරුවන් අතර සම්ප්‍රේෂණය වීම වැලැක්වීම උදෙසා තව දුරටත් ඔවුන්ව නිවැරැදි මුව ආවරණ භාවිතයට හුරු කළ යුතුව තිබේ. ස්වසන මාර්ගයේ රෝගවලට ගොදුරු වූවන් නිසි පරිදි මුව ආවරණ පැළැදීමෙන් රෝගය තව උත්සන්න වීම හෝ අන් අයට සම්ප්‍රේෂණය වීම වලක්වා ගත හැකි වනු ඇත.

    ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වෛරස් උණ රෝග වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝගත් නියුමෝනියාව, හතිය වැනි පහල ස්වසන මාර්ගයේ රෝගාදියත් ව්‍යාප්ත වීම වැලැක්වීමට මුව ආවරණය තවදුරටත් හොඳ විසඳුමක් වනු ඇත. එය ඉදිරියටත් පැළැඳීමේ අවශ්‍යතාවක් මතු වනු ඇත.

    අත්, පා, මුඛ රෝගය

    වෛරස් උණ රෝගී තත්ත්වය සේම මේ දිනවලදී කුඩා දරුවන් අත්,පා ,මුඛ රෝගයටද Hand Foot Mouth disease ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙම රෝගයේදී සුදු පැහැති වතුර පිරුණු බිබිලි ශරීරය පුරා දක්නට ලැබේ. මෙයද වෛරස් රෝගී තත්ත්වයක් නිසාවෙන් රෝගියාගේ ශරීරය පුරාමත්, තවත් කෙනකුටත් බෝ වීමේ හැකියාව වැඩි කරයි.

    කුඩා දරුවන් අතර ව්‍යාප්තව පවතින මේ තත්ත්වයට ගොදුරු වූ දරුවන්ව අනෙක් ළමයින් අතරට නොයවා වෛද්‍ය උපදෙස් මත නිවසේ රඳවා තබා ගැනීමට කටයුතු කරන්න.

    මෙම රෝගී තත්තවයට ගොදුරුවූ දරුවන් බහුතරයකගේම නියපොතු හැළී යාමේ අවදානමක් පවතී. වෛද්‍ය උපදෙස් මත සින්ක් අඩංගු සිරප් වර්ගයක් ලබා දීම උචිතය. ඊට අමතරව සින්ක් අඩංගු ආහාර පානද ලබා දීමට හැකියි. විශේෂයෙන් පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු වන නිසා එබඳු ආහාරද රෝගියාට විටින් විට ලබා දීම සුදුසුය.

    දරුවන්ගේ ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සේම මෙවන් කාලයකදී පෙනහලු යුවළද සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමෙන් ලෙඩ රෝග ගණනාවකින්ම ඈත්වී හිඳීමට මහෝපකාරී වනු ඇත. තවද ඖෂධ, ප්‍රතිජීවක හිඟ කාලයකට ඔරොත්තු දිය හැකි පරිදි නිරෝගී දිවි පෙවෙතකට හැඩ ගැසීමද සියලු දෙනා ඉදිරියේ ඇති අභියෝගයකි.

    ✍️✍️සටහන: මාධවී ධර්මරත්න
    lankadeepa.lk
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    image_39a085cc9e.jpg
    image_6be6006362.jpg

    වැස්ස කාලෙදි ළමයින් ලෙඩ රෝගවලට ගොදුරු වීම වැඩියි. ඒ වැසි සහිත සීත දේශගුණය ලෙඩ රෝග ගණනාවකටම හිස එසවීමට කදිම හේතුවක් බැවිනි. සීත කාලයේදී ඉහළ ස්වසන මාර්ගයේ සේම පහළ ස්වසන මාර්ගයේ රෝගද පැතිරී යාමේ අවදානමක් පවතී. ඒ අනුව මේ දිනවලදී කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන වයිරස් උණ රෝගී තත්ත්වයක් පැතිරී යාමට පටන් ගෙන ඇත.

    රෝග ලක්ෂණ

    මෙහිදී උණ සමග සෙම ගතිය, හතිය එකවර ඇති වීම නිසා තත්ත්වය උත්සන්න වීමට පුළුවන. වේගවත් හුස්ම ගැනීම සේම එක දිගට කල් අල්ලා පවතින කැස්ස ගතියද මෙහි මූලික රෝග ලක්ෂණ වේ. උණ තත්ත්වය සුව වුවද කැස්ස ගතිය කල් අල්ලා පැවතිය හැකියි. වයිරස් රෝගී තත්ත්වයේදී සේම පසු වයිරස් තත්ත්වයේදී වුව කැස්ස ගතිය තිබීමට පුළුවන. කල් අල්ලා පවතින සෙම සහිත කැස්ස, නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීමටද හැකියි.

    නිබියුලයිස් ප්‍රතිකාරය

    යම් හෙයකින් කුඩා දරුවන්ගේ කැස්ස ස්වාභාවයෙහි වැඩිවීමක් ,හතිය ගතිය සුව නොවී පවතී නම් හැකි ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමු කළ යුතුවේ. එහිදී නිබියුලයිස් ප්‍රතිකාරය ( දුම් ඇල්ලීමේ ප්‍රතිකාරය) දිනක් හෝ දින දෙකක් ලබා දිය යුතුයි.

    මෙය කොවිඩ් නොවේ

    මේ වනතෙක් මෙය කුමන රෝගී තත්ත්වයක්ද යන්න නිශ්චය කොට නොමැති අතර නව වයිරස් තත්ත්වයක් විය හැකි බවට සැක කෙරේ. කොවිඩ් හෝ ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් ද නොවේ. කොවිඩ් රෝගයද යන්න තහවුරු කර ගැනීම උදෙසා අද වනවිට රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණය පමණක් සිදු කෙරේ. ඒ අනුව මේ දිනවලදී වාර්තා වෙන කොවිඩ් රෝගීන්ද සාමාන්‍ය මට්ටමක පසු වේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ යම් වැඩි වීමක් හා

    ඉන්ෆ්ලුවන්සා A+ රෝගීන්ගේ වාර්තා වීමේ යම් ප්‍රතිශතයක්ද දැකිය හැකි වේ.

    රෝගී දරුවන්ගෙන් රෝගය බෝ නොවීමට

    නව වයිරස් උණ රෝගයෙන් පෙළෙන කිසිම දරුවකු පාසල් ,පෙර පාසල් සහ අමතර පන්තිවලට යැවීමෙන් වලකින්න. රෝගී දරුවන් හැකි සෑම විටකම නිවෙස්වල රඳවා විවේකය ලබා දිය යුතුවේ. සෙසු දරුවන් අතරද රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වී යාමට මූලික හේතුව මෙය වයිරස් රෝගී තත්ත්වයක් වීමයි.

    උණ දිගටම ඇත්නම්

    උණ පහව යන තෙක් පැය 6න් 6ට පැරසිටමෝල් නියමිත මාත්‍රාව පමණක් ලබා දෙන්න. ඒ හැරුනු විට හිතුමතේ ඖෂධ කිසිවක් කුඩා දරුවන්ට ලබා දීමෙන් වලකින්න. පවතින උණ වයිරස් තත්ත්වයක් හෝ කොවිඩ් වුවද මේ දිනවලදී ඩෙංගු රෝගයද පැතිර යන බැවින් ඒ ගැන සැලකිලිමත් වීම වටී. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙසකින් බැහැරව ඖෂධ පිළිබඳ මවුපියන් තීරණ ගැනීමට යාමෙන් වලකින්න.

    පැරසිටමෝල් සිරප් හිඟය

    කුඩා දරුවන්ට නිර්දේශ කරන සිරප් වර්ගවල , ප්‍රතිජීවක ඖෂධවල දැඩි හිඟයකට අප මේවනවිට මුහුණ දී තිබේ. වයිරස් රෝගී තත්ත්ව ආදියට ප්‍රතිජීවක සුලබව භාවිත නොවූවත් පැරසිටමෝල් සිරප් වෙනුවට අපට පැරසිටමෝල් පෙත්ත භාවිත කළ හැකියි. සාමාන්‍යයෙන් අවුරුදු 2න් පහළ ළමයින්ට සිරප් නිර්දේශ කෙරෙන අතර අවුරුදු 02ට වැඩි දරුවන් උදෙසා පෙති නිර්දේශ කෙරේ.

    කුඩාම දරුවන්ට පෙති ලබා දීම දුෂ්කර කටයුත්තක් වුණත් වයස සහ බර අනුව මාත්‍රාව තීරණය කළ යුතු වේ. උණ ගතිය වැඩි නම් මඳ උණුසුම් ජලයෙන් කිහිලි,ඉකිලි තෙත මාත්තු කොට දැමිය හැකියි.

    මුව ආවරණය දිගටම

    නව වයිරස් උණ රෝගී තත්ත්වය කුඩා දරුවන් අතර සම්ප්‍රේෂණය වීම වැලැක්වීම උදෙසා තව දුරටත් ඔවුන්ව නිවැරැදි මුව ආවරණ භාවිතයට හුරු කළ යුතුව තිබේ. ස්වසන මාර්ගයේ රෝගවලට ගොදුරු වූවන් නිසි පරිදි මුව ආවරණ පැළැදීමෙන් රෝගය තව උත්සන්න වීම හෝ අන් අයට සම්ප්‍රේෂණය වීම වලක්වා ගත හැකි වනු ඇත.

    ඒ අනුව සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ රෝග වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝගත් නියුමෝනියාව, හතිය වැනි පහල ස්වසන මාර්ගයේ රෝගාදියත් ව්‍යාප්ත වීම වැලැක්වීමට මුව ආවරණය තවදුරටත් හොඳ විසඳුමක් වනු ඇත. එය ඉදිරියටත් පැළැඳීමේ අවශ්‍යතාවක් මතු වනු ඇත.

    අත්, පා, මුඛ රෝගය

    වයිරස් උණ රෝගී තත්ත්වය සේම මේ දිනවලදී කුඩා දරුවන් අත්,පා ,මුඛ රෝගයටද Hand Foot Mouth disease ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙම රෝගයේදී සුදු පැහැති වතුර පිරුණු බිබිලි ශරීරය පුරා දක්නට ලැබේ. මෙයද වයිරස් රෝගී තත්ත්වයක් නිසාවෙන් රෝගියාගේ ශරීරය පුරාමත්, තවත් කෙනකුටත් බෝ වීමේ හැකියාව වැඩි කරයි.

    ලමයි පරිස්සම් කරගන්න. මේ වගේ ඇටැක් එකකදි අවශ්‍යම ⁣ඉප්‍රටෝප්‍රියම් බ්‍රෝමයිඩ් හොයන්න නැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    මගේ පොඩ්ඩත් ඉස්කෝලෙන් Hand Foot Mouth disease එක අරන් ආවා. තාම කන්න බෑ. ඇඟ පුරාම ගෙඩි. නින්දෙනුත් අඬනවා. බෙහෙත් ටික හොයාගත්තෙත් මාර කට්ටක් කාලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    මගේ පොඩ්ඩත් ඉස්කෝලෙන් Hand Foot Mouth disease එක අරන් ආවා. තාම කන්න බෑ. ඇඟ පුරාම ගෙඩි. නින්දෙනුත් අඬනවා. බෙහෙත් ටික හොයාගත්තෙත් මාර කට්ටක් කාලා.
    දරුවට ඉක්මණ් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝ :) (y)
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    මගේ පොඩ්ඩත් ඉස්කෝලෙන් Hand Foot Mouth disease එක අරන් ආවා. තාම කන්න බෑ. ඇඟ පුරාම ගෙඩි. නින්දෙනුත් අඬනවා. බෙහෙත් ටික හොයාගත්තෙත් මාර කට්ටක් කාලා.
    okata beheth ne kiyanawane. piriton tamai.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    okata beheth ne kiyanawane. piriton tamai.
    cefuroxime axetil සතියකට දීල තිබ්බා, fusidic acid cream එක ගොඩි වල ගාන්න කිව්වා කටේ තුවාල වලට metronidazole gel එකයි zytee gel එකයි මික්ස් කරලා ගාන්න කිව්ව
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    cefuroxime axetil සතියකට දීල තිබ්බා, fusidic acid cream එක ගොඩි වල ගාන්න කිව්වා කටේ තුවාල වලට metronidazole gel එකයි zytee gel එකයි මික්ස් කරලා ගාන්න කිව්ව
    hm. ape babalata giya aurudde kiwwe beheth ne piriton tamai denne tiyenne kiyala. gedi walata gana cream dunna echcharai.
    doctor punchihewa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    වයිරස් උණ රෝගී තත්ත්වය සේම මේ දිනවලදී කුඩා දරුවන් අත්,පා ,මුඛ රෝගයටද Hand Foot Mouth disease ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙම රෝගයේදී සුදු පැහැති වතුර පිරුණු බිබිලි ශරීරය පුරා දක්නට ලැබේ. මෙයද වයිරස් රෝගී තත්ත්වයක් නිසාවෙන් රෝගියාගේ ශරීරය පුරාමත්, තවත් කෙනකුටත් බෝ වීමේ හැකියාව වැඩි කරයි.
    මෙක නංගිගේ බබාට හදුනා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    දැන් පිටරටවල් වල Monkey Pox කියල අලුත් වෛරස් එකක් පැතිරෙනව. ඇග පුරාම ගෙඩි ගෙඩි දානව.

    View attachment 172458
    මං ඕක ගැන ත්‍රෙඩ් එකක් දැම්මා ඉස්සෙල්ලා. :yes:

    🔴⚕️ දුර්ලභ ගණයේ රෝගයක් වන "Monkeypox" වෛරසය, ඇමරිකාව හා යුරෝපයේ රටවල් කීපයක පැතිර යාමේ අවධානමක් ⚕️🔴
     
    • Like
    • Wow
    Reactions: NRTG and sakilla

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ පොඩ්ඩත් ඉස්කෝලෙන් Hand Foot Mouth disease එක අරන් ආවා. තාම කන්න බෑ. ඇඟ පුරාම ගෙඩි. නින්දෙනුත් අඬනවා. බෙහෙත් ටික හොයාගත්තෙත් මාර කට්ටක් කාලා.
    මචං කොච්චර කල් ගියාද හොඳ වෙන්න?අපේ ළමයටත් හැදිල.මොන්ටිසෝරියේ ළමයෙක්ගෙන්.:(උඹ බෙහෙත් ගත්ත ෆාමසිය මොකක්ද?
     
    • Like
    Reactions: Stimulus mind