🔴⚕️ ළමයින් අතර පැතිරී යන වයිරස් උණක් ⚕️🔴

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචං කොච්චර කල් ගියාද හොඳ වෙන්න?අපේ ළමයටත් හැදිල.මොන්ටිසෝරියේ ළමයෙක්ගෙන්.:(උඹ බෙහෙත් ගත්ත ෆාමසිය මොකක්ද?
    දවස් 5ක් විතර ගියා බන්. ෆැමිලි ඩොක්ටර් බෙහෙත් ටික ලියල දුන්නෙ. හොයාගන්න අමාරු බෙහෙත් ටික මීගමුව යුනික් එකේ තිබුනා
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දවස් 5ක් විතර ගියා බන්. ෆැමිලි ඩොක්ටර් බෙහෙත් ටික ලියල දුන්නෙ. හොයාගන්න අමාරු බෙහෙත් ටික මීගමුව යුනික් එකේ තිබුනා
    Thanks මචං..බෙහෙත් ටික නම් ගෙවල් ළග ෆාමසියෙ තිබ්බ හොඳ වෙලාවට.🙏