😷😷😷
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jun 12, 2022 #22 Truth Hurts said: මචං කොච්චර කල් ගියාද හොඳ වෙන්න?අපේ ළමයටත් හැදිල.මොන්ටිසෝරියේ ළමයෙක්ගෙන්.උඹ බෙහෙත් ගත්ත ෆාමසිය මොකක්ද? Click to expand... දවස් 5ක් විතර ගියා බන්. ෆැමිලි ඩොක්ටර් බෙහෙත් ටික ලියල දුන්නෙ. හොයාගන්න අමාරු බෙහෙත් ටික මීගමුව යුනික් එකේ තිබුනා Reactions: Truth Hurts and Stimulus mind
Truth Hurts said: මචං කොච්චර කල් ගියාද හොඳ වෙන්න?අපේ ළමයටත් හැදිල.මොන්ටිසෝරියේ ළමයෙක්ගෙන්.උඹ බෙහෙත් ගත්ත ෆාමසිය මොකක්ද? Click to expand... දවස් 5ක් විතර ගියා බන්. ෆැමිලි ඩොක්ටර් බෙහෙත් ටික ලියල දුන්නෙ. හොයාගන්න අමාරු බෙහෙත් ටික මීගමුව යුනික් එකේ තිබුනා
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jun 12, 2022 #23 hasithayad said: දවස් 5ක් විතර ගියා බන්. ෆැමිලි ඩොක්ටර් බෙහෙත් ටික ලියල දුන්නෙ. හොයාගන්න අමාරු බෙහෙත් ටික මීගමුව යුනික් එකේ තිබුනා Click to expand... Thanks මචං..බෙහෙත් ටික නම් ගෙවල් ළග ෆාමසියෙ තිබ්බ හොඳ වෙලාවට. Reactions: hasithayad and Stimulus mind
hasithayad said: දවස් 5ක් විතර ගියා බන්. ෆැමිලි ඩොක්ටර් බෙහෙත් ටික ලියල දුන්නෙ. හොයාගන්න අමාරු බෙහෙත් ටික මීගමුව යුනික් එකේ තිබුනා Click to expand... Thanks මචං..බෙහෙත් ටික නම් ගෙවල් ළග ෆාමසියෙ තිබ්බ හොඳ වෙලාවට.