මා විසින් පළකළ අධි රුධිර පීඩනය පිළිබද වෙනත් ලිපි
මා විසින් පළකළ අධි රුධිර පීඩනය පිළිබද වෙනත් ලිපි
අක්‍රමවත් නිදන රටාව හේතුවෙන් අධි රුධිර පීඩන අවදානම 9% - 15% අතර ප්‍රමාණයකින් ඉහළට
Blood Pressure and Your Brain
![]()
TFS, brother130-139 ස්ටේජ් 1 කියලා සලකන්නේ ඇමරිකන් ස්ටැන්ඩඩ්ස් වලදි. යුරෝපා හා අපේ ඇකඩමියාව 140 තමා කටෝෆ් ලෙස සලකන්නේ.
ඔය අගය 130ද 140ද කියාලා තිරණය වෙන එක තුල සෞඛ්‍යමය හේතුව වගේම ඩොලර් බිලියන ගානක බිස්නස් එකක් යනවා.
මොකද 130 ට බස්සුවොත් මෙතෙක් htn නැ කියලා සලකපු අය මිලියන ගානක් එක පාරට ස්ටේජ් 1 වැටෙන නිසා හා බෙහෙත් බොන්න වෙන නිසා.
koheda mcn beheth ganna thiyenne sinhala??දේශීය වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවටම සනීප කොරන ලෙඩක්.![]()
උඹ කොහෙද ගෙවල් ?koheda mcn beheth ganna thiyenne sinhala??

He is another lunatic who does not know what is he speaking.Not related specifically to hypertension. Our friend @pitiye.appu is quite remarkable. He does seem to have have all the treatments for every disease under the sun. No matter whether it's bacterial viral, fungi, parasitic or even genetic. Only thing is that the actions doesn't seem to go beyond the words.
I am just eagerly waiting to hear the good news that the claim he could raise the dead.
PS: No offence intended to himself.

You seems to be getting more curious about eastern unscientific medicine over your scientific shit crapNot related specifically to hypertension. Our friend @pitiye.appu is quite remarkable. He does seem to have have all the treatments for every disease under the sun. No matter whether it's bacterial viral, fungi, parasitic or even genetic. Only thing is that the actions doesn't seem to go beyond the words.
I am just eagerly waiting to hear the good news that the claim he could raise the dead.
PS: No offence intended to himself.
මටත් ගිය අවුරුද්දෙ ආවා, තාම බෙහෙත් බොනවා. දැන්නම් ගොඩක් දුරට අඩුයි.tfs.
ape ammatath godak amaru wenawa pressure wadi unahama. mama hithanne matath thiyenwa tikak.

තමුසෙ ලෙඩ වාට්ටුවක් නේ ඕයි බැලුවාමමටත් ගිය අවුරුද්දෙ ආවා, තාම බෙහෙත් බොනවා. දැන්නම් ගොඩක් දුරට අඩුයි.![]()
තමුන්ට තියෙන දරුණු මොළේ අමාරුව හොද කරගන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා අනුන්ගෙ ලෙඩ ගැන කරදර වෙන්නෙ නැතුව. ඔහේගෙ කිරියෙ ඉන්න අනෙක් යාළුවටත් එක්ක කිව්වෙ.තමුසෙ ලෙඩ වාට්ටුවක් නේ ඕයි බැලුවාම![]()
තමුන්ගෙ ලෙඩ ටික නිට්ටාවටම හොඳ කොර ගන්නවකො ඔය අස්ප ගණන් දීලා බාල බේත් ගිල ගිල අතින් කයිට් නොවී.තමුන්ට තියෙන දරුණු මොළේ අමාරුව හොද කරගන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා අනුන්ගෙ ලෙඩ ගැන කරදර වෙන්නෙ නැතුව.
තමුසෙ වගේ මන්ද මාන්සිකයො එක්ක වාද කරන්න ගිහිල්ලා කාලෙ කාගන්න මට උවමනාවක් නෑ. නොදන්න වෙදකම් ගැන කතා නොකර ඉන්නවා ආයුර්වේදෙ හෑල්ලු කරන්නෙ නැතුව. Ignored#තමුන්ගෙ ලෙඩ ටික නිට්ටාවටම හොඳ කොර ගන්නවකො ඔය අස්ප ගණන් දීලා බාල බේත් ගිල ගිල අතින් කයිට් නොවී.
මොළේ හිරි වැටිලද ?![]()