🔴👨‍⚕️ අග්න්‍යාශයික පිළිකාව කල්තියා හදුනාගනිමු - Warning Signs of Pancreatic Cancer 👩‍⚕️🔴

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මගෙ මාම නැති උනා බන් මේකෙන්. එයාට උන හැදිල තිබ්බ. පස්සෙ දවසක් පාංදර බඩ අල්ලගෙන කෑ ගහල..එවලෙම හොස්පිට්ල් එක්කන් ගිහින් ඒත් බේරුනේ. අග්න්‍යශයේ ආසාදනයක් කියල. මම හිතුවෙ සිගරැට් බොන අයට හැදෙන්නෙ කියල..බැලුවම සිගැරට් බොන එකම නෙමේ නේද හේතුව ?🤐
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මගේ හොදම යාලුවෙක් මේක නිසා නැති උන මීට අවුරුදු 2කට විතර කලින්. අවුරුදු 43 විතර. කිසිම දවසක සිගරට් බීල නැ . හැබැයි නිතර බීෆ් කෑව. අරක්කු බිව්වා. දැන ගන්නකොට ගොඩක් පරක්කු වෙලා. පොරගේ බර අඩු අඩු වෙනකොටම යාලුවෝ නිතර කිව්වා පොඩ්ඩක් චෙක් කරගනිනින් කියල ඇහුවේ නැ . පවුලේ දොස්තර දියවැඩියාවට බෙහෙත් දිදී හිටිය, අන්තිමට හොයා ගන්නකොට ස්ටේජ් 3. පව් මන් දැකපු හොද හිත හොද මනුස්සයෙක්.