සිරාවටමකරා මචන්.. ෆැටි ලිවර් අන්තිමෙදි.. දැන් ඒකට වැඩ කටයුතු කරනවා..
මේ මම උඹට ජෝක් එකට කිව්වෙ ඈ...
තෝ ඒ ගානට බිව්වද, නැත්තං නන් ඇල්කොහොලික් වර්ෂන් එකද...
@Stimulus mind දන්නව ඕක ගැන...අහපන්...
සිරාවටමකරා මචන්.. ෆැටි ලිවර් අන්තිමෙදි.. දැන් ඒකට වැඩ කටයුතු කරනවා..
අරක්කු සහ වියයාම් නොමැතිකමසිරාවටම
මේ මම උඹට ජෝක් එකට කිව්වෙ ඈ...
තෝ ඒ ගානට බිව්වද, නැත්තං නන් ඇල්කොහොලික් වර්ෂන් එකද...
@Stimulus mind දන්නව ඕක ගැන...අහපන්...
ඇල්කොහොල් පාවිච්චය නම් සම්පූර්ණයෙන්ම නතර කරන්න. හෙළ සුවය කැද බොන්න.ආයුර්වේද බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. කැද ජාති 4 ක් තියෙනවා. ඒවයින් ඕළු හාල් කැද එක තමයි අක්මාවෙ මේදය අඩු කරන එක හොදටම කරන්නෙ. මං නම් ඔය කැද එක තාම බොනවා අඩුම තරමෙ මාසෙකට දෙතුන් සැරයක්වත්. තව තෙල් ජාති දාපු කෑම, සීනි පාවිච්චිය පුළුවන් තරම් අඩු කරන්න. සුදු හාල් නැතුව කැකුළු හාල්වලින් උයපු බත් කන්න. දවසට පැය බාගයක්වත් හොදට ඇග වෙහෙසෙන්න ව්‍යායාම කරන්න. ඔයාගෙ fatty liver එක කීවෙනි stage එකේ කියලද කිව්වෙ?අරක්කු සහ වියයාම් නොමැතිකම
මගේත් තියෙනවා,කලින් stage 1.මං දැන් exercise කරනවා.පහලින් දාන link එක බලලා ටිකක් විස්තර කියනවාද.ඒකේ බිලිරුබීන් වැඩිවෙලා ඇත්තේ gallstones නිසා...ඇල්කොහොල් පාවිච්චය නම් සම්පූර්ණයෙන්ම නතර කරන්න. හෙළ සුවය කැද බොන්න.ආයුර්වේද බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. කැද ජාති 4 ක් තියෙනවා. ඒවයින් ඕළු හාල් කැද එක තමයි අක්මාවෙ මේදය අඩු කරන එක හොදටම කරන්නෙ. මං නම් ඔය කැද එක තාම බොනවා අඩුම තරමෙ මාසෙකට දෙතුන් සැරයක්වත්. තව තෙල් ජාති දාපු කෑම, සීනි පාවිච්චිය පුළුවන් තරම් අඩු කරන්න. සුදු හාල් නැතුව කැකුළු හාල්වලින් උයපු බත් කන්න. දවසට පැය බාගයක්වත් හොදට ඇග වෙහෙසෙන්න ව්‍යායාම කරන්න. ඔයාගෙ fatty liver එක කීවෙනි stage එකේ කියලද කිව්වෙ?
රිපෝර්ට් එක බලලා දෙයක් කියන්න තරම් දැනුමක් නම් නෑ, සහෝ මට.මගේත් තියෙනවා,කලින් stage 1.මං දැන් exercise කරනවා.පහලින් දාන link එක බලලා ටිකක් විස්තර කියනවාද.ඒකේ බිලිරුබීන් වැඩිවෙලා ඇත්තේ gallstones නිසා...
https://elakiri.com/threads/report-එක-හොඳයිද-බලන්නකෝ-.2099075/
මටත් fatty liver හැදිලා තියෙන නිසා ඒක අඩුකරගන්න කරපු දේවල් ගැන අත්දැකීමක් තියෙන හින්දයි කිව්වෙ. කෑමෙන් බීමෙන් ප්‍රවේසම් වෙන එකයි, එක්සර්සයිස් කරලා බර අඩු කරගන්න එක තමයි ඕකට තියෙන හොදම ප්‍රතිකාරෙ.
ඊට අමතරව අක්මාවෙ තෙල් අයින් වෙන්න vitamin E capsules මාසයක් විතර බොන්න දුන්නා මටනම්.මට උදව් කරපු අඳුරන අන්කල් කෙනෙක් නැති උනා ලඟදි මේ ලෙඩෙන්. ලොකුම ප්‍රශ්නේ අඳුර ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. මාස 3යි හිටියේ.අපේ ලොකු නැන්දා 2021 නැතිවුණා ඕකෙං,ගොඩාක් පරක්කුවෙලා අඳුරගද්දී.මං එදා hospital ගිය දවසේ එයාව CT අරං තිබ්බේ.එදායින් පස්සේ බලන්න යන්නත් බැරිවුණා.(හරියට කිව්වොත් එයාව ඒ විදියට දකින්න අකමැති නිසා ගියේ නැහැ.)Covid නිසා දාන දෙන්නත් බැරිවුණ නිසා ළඟදී දානයක් දුන්නේ...![]()