🔴📢 BREAKING : ගුපියන්ට රජයෙන් පනිවිඩයක් !!!!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,543
    14,572
    113
    35
    Spain
    ඕකුන් ඉතින් ඔය බැණුන් අහන්න ලැස්ති වෙන්නෙ.

    6 7 Hamster GIF by Grind
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,749
    2,876
    113
    colombo
    එක නම් වැරදක් නැහැ බං.

    අවශ්‍ය මුකුත් දුවන්නේ නැත්නම් වහලා දාන්න තියෙන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    ඔයිට ලේසි නැද්ද මෙහෙම කිව්වානම්?

    "2024 පුනුරුදේ බලාගෙන ඡන්දේ දීපු සියලු උන් ටික පවුල් පිටින් දිවි නහගන්න" කියලා? රටේ ගොඩක් ප්‍රශ්න එක පාරින් ඉවරයිනේ බන් 🤭 🤭
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,762
    4,679
    113
    මොන විහිලුද මේ..😁
    ආන්ඩුවෙ සේවකයො සේරම අවුරුදු කන්න ගම් රටවල් වල ගිහින් 21ත් පහුවෙලා එන්නෙ
    තට්ටු ගනන් අත්යවශ්ය නොවන office building ඒව නිකන් ඕපන් කරල ලයිට් ඒසී දාල 20 වෙනකන් නාස්තිකරනවා.😂.කෝටි ගනන් වියදම් කරල ලයිට් එකක් නිවන්න කියල ඇඩ් දානවා 🫢