🔴📢 BREAKING : ගුපියන්ට රජයෙන් පනිවිඩයක් !!!!
lilman Well-known member May 10, 2009 41,005 54,637 113 Colombo Apr 11, 2026 #1 Reactions: Lovtus, tharakaf, supun_sg and 3 others
Inigo Montoya Well-known member Nov 15, 2025 7,195 13,919 113 35 Spain Apr 11, 2026 #2 ඕකුන් ඉතින් ඔය බැණුන් අහන්න ලැස්ති වෙන්නෙ.
supun_sg Well-known member Sep 5, 2010 16,216 24,915 113 tracing Geo-location.. ... ... Apr 11, 2026 #3 අනේ හැමනියන් සුනිත්‍ය Reactions: Matsola, Inigo Montoya, හෙනයා and 1 other person
J jjpala Well-known member Oct 22, 2014 2,736 2,861 113 colombo Apr 11, 2026 #4 එක නම් වැරදක් නැහැ බං. අවශ්‍ය මුකුත් දුවන්නේ නැත්නම් වහලා දාන්න තියෙන්නේ
tharakaf Well-known member Oct 19, 2020 36,461 75,181 113 Apr 11, 2026 #5 lilman said: Click to expand... ඔයිට ලේසි නැද්ද මෙහෙම කිව්වානම්? "2024 පුනුරුදේ බලාගෙන ඡන්දේ දීපු සියලු උන් ටික පවුල් පිටින් දිවි නහගන්න" කියලා? රටේ ගොඩක් ප්‍රශ්න එක පාරින් ඉවරයිනේ බන් Reactions: Inigo Montoya and supun_sg
lilman said: Click to expand... ඔයිට ලේසි නැද්ද මෙහෙම කිව්වානම්? "2024 පුනුරුදේ බලාගෙන ඡන්දේ දීපු සියලු උන් ටික පවුල් පිටින් දිවි නහගන්න" කියලා? රටේ ගොඩක් ප්‍රශ්න එක පාරින් ඉවරයිනේ බන්
Lovtus Well-known member Apr 26, 2015 12,880 21,424 113 Apr 11, 2026 #6 අනේ හැමනියන් සුනිත්‍ය 2 Reactions: supun_sg
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,014 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 11, 2026 #8 මම නම් ඉස්සර ඉඳන්ම ඔෆ් කරනවා
T Tonto Well-known member Apr 23, 2023 4,677 4,549 113 Apr 11, 2026 #9 මොන විහිලුද මේ.. ආන්ඩුවෙ සේවකයො සේරම අවුරුදු කන්න ගම් රටවල් වල ගිහින් 21ත් පහුවෙලා එන්නෙ තට්ටු ගනන් අත්යවශ්ය නොවන office building ඒව නිකන් ඕපන් කරල ලයිට් ඒසී දාල 20 වෙනකන් නාස්තිකරනවා..කෝටි ගනන් වියදම් කරල ලයිට් එකක් නිවන්න කියල ඇඩ් දානවා 🫢
මොන විහිලුද මේ.. ආන්ඩුවෙ සේවකයො සේරම අවුරුදු කන්න ගම් රටවල් වල ගිහින් 21ත් පහුවෙලා එන්නෙ තට්ටු ගනන් අත්යවශ්ය නොවන office building ඒව නිකන් ඕපන් කරල ලයිට් ඒසී දාල 20 වෙනකන් නාස්තිකරනවා..කෝටි ගනන් වියදම් කරල ලයිට් එකක් නිවන්න කියල ඇඩ් දානවා 🫢