🔴🔴කාලගුණයට ගහලා ☁️🌡️🔴🔴

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    https://meteo.gov.lk/ - down


    සයිබර් ප්‍රහාරයක්

    1733308818757.png
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    wadakata na thibbath, wahala dala smart phone ekak dunnanam hodatama athi department ekama
    ඔය ඉඩම විකුනලා, කම්පියුටර් දෙක තුනක් එක්ක කොලබින් පිට තැනක් දලා දුන්න නන් රටට ලාබයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔය ඉඩම විකුනලා, කම්පියුටර් දෙක තුනක් එක්ක කොලබින් පිට තැනක් දලා දුන්න නන් රටට ලාබයි
    සිරාවට. හොදම වටිනා ඉඩමක් උන්ට තියෙන්නේ,

    හම්බන්තොට පැත්තේ පොඩි ඔපිස් කෑල්ලක් දාලා දුන්නා නං හරි. කම්පියුටර් නං තුනක් වැඩි. එකක් ඇතිවෙයි උන්ට. එකේ අර කාඩ් ගහන ගේම් එක දාලා දුන්නා නං මදෑ.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මන් නං කියන්නේ මහා කුණ්ඩලි ශාපේ වැදුන කියල ,,,,,, ඉන්දරේ බැන බැන නේ හිටියේ ,,,,,

    ආයි අමුතුවෙන් කියන්න ඕනි නැනේ , හෙණ ගහලා අකුලොලම ගියා වගේ මේ පාරත්