🔴🔴පුනරුදය උදාවෙයි | Driving License Renewal in 5 mins 💪💪

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    Mekai @Lovtus pradeshiya sabawalata NPP eken giyapu ungen samaharu dan hitapu pottuwo karapu waradi wahanna try karanawa, ethakota sadarana sakayak enawa NPP eka athul pottuwe unwa plant karalada kiyala. Mewa deshapalana mandale sahodarawaru hoyanne nadda?
    උබ නදුන්ගේ නෑයෙක්ද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    කොහොමත් මාලිමාවේ බහුතරය අනියමින් හෝ කලින් පොහොට්ටුවෝ තමයි. උන්ගේ පරණ පුරුදු එක වර වෙනස් වෙන්නේ නෑ. ඔය ප්‍රාදේශීය සභාවල නිලධාරින් එහෙම පරණ හිටපු උන්ම තමයි. කොහොම වුණත් තව ටික කලක් යද්දී ඕව වෙනස් වෙනවා. සම්පුර්ණයෙන් යටිකුරු කරල තිබ්බ රටක් එක පාර ප්‍රකෘතිමත් කරන එක පහසු නෑ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මේ temporary කොළේනෙ යකෝ. ඕක තියාගෙන පුක් ගහන්ඩද? දෙනවා නම් කාඩ් එක දෙන්න කියහන්කො හුත්ත. Renew කරලත් temporary කොළේ තියාගෙන පුක් ගගහ ඉන්නෙ අහවල් හුත්තකටද?
    මුන්ගේ කයියයි පඩ ගඳයි විතරයි බං
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කෝ හුත්තො ලක්ෂ 12 Vitz එක
    මුලින් දෙනවයි කියපු යෙන් ට්‍රිලියනය පොනිලට කියල ඉල්ලල දීපිය බැල්ලිගෙ පුතේ. ඊට පස්සේ අපි Vitz එක දෙන්නම්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මෙන්න දුකට පත් වෙලා. අපි නම් කොහොමත් මාලිමාවට. හොරකම් අඩුයි දැනට

    එන්නත් කටු නෑ.. වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරේ…

    October 1, 2025 at 12:40 pm | lanka C news
    එන්නත් කටු නෑ.. වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරේ…

    වකුගඩු රෝගීන් සඳහා භාවිතා කරන AVF needle රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද ශුන්‍ය මට්ටමක පවතින බැවින් වකුගඩු කාන්දු පේරණය සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය කියයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    15 minutes giya eth supiri ban
    අම්මෝ ඒ කාලේ ඔක අලුත් කරගන්න කට්ට කාපු උන් අගේ දන්නවා. පුටාර් පදින උන්ට ඕවා වැඩක් නෑ බන් :D
     
    • Like
    Reactions: Spiderman.Ayya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කෝ හුත්තො ලක්ෂ 12 Vitz එක

    ඒකට ජපානේ එක්ක අග්රිමන්ට් එකක් ගහල බං තාම ඕව මිඩියා වල ගියේ නෑ. අර එහෙං වාහන දාන දහනායකත් කිව්වා වැඩේ හරි මේ අව්රුද්ද අන්තිම විටිස් 12 විතරක් නෙවි තව වාහනත් එනවා කියල. පොර අප්පිරිකවට පටවන්න තියං ඉන්න ස්ටොක් එකත් ඔන්න මෙහෙට දාන්න තියන්ගන්නවලු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113

    එන්නත් කටු නෑ.. වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරේ…

    October 1, 2025 at 12:40 pm | lanka C news
    එන්නත් කටු නෑ.. වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරේ…

    වකුගඩු රෝගීන් සඳහා භාවිතා කරන AVF needle රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද ශුන්‍ය මට්ටමක පවතින බැවින් වකුගඩු කාන්දු පේරණය සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය කියයි.
    1. Oya case ඉස්සරත් තිබ්බා, ආන්ඩුව ඔවා ගෙන්න ඔනෙ
    2. වුර්තිය සමති කියන එවා නම් ශුවර් නෑ

    කොහොමත් ආන්ඩුවෙ හොරකම් අඩුයි
     
    • Haha
    Reactions: Mr Bones