🔴🔴🔫වැලිගම ප්‍රා. සභාපති මරුට!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    --
    වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා. ජීවිතක්ෂයට පත්ව ඇත.
    ඔහු අද (22) සිය මහජන දිනය සඳහා වෙන් කර තිබූ අතර ඔහු සභාපති ධුරයේ කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.
     
    • Like
    • Haha
    Reactions: vito and redux

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,048
    93
    Pluto
    මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා එල්ලවී තිබූ අමිල හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ප‍්‍රධාන සැකකරු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (19 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු ලසන්ත වික‍්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ නමැත්තෙක් වන අතර ඔහු ඩුබායිහි සැඟව සිටින පාතාල කල්ලි නායකයකු වන රුවන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප‍්‍රධානම අනුගාමිකයා බව පොලිසිය සඳහන් කරයි.

    ‘මිදිගම ලසා’ සතුව තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔහුගේ වත්කම් පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණ අංශය වෙත භාරදී තිබේ.

    සන්ෂයින් සුද්දා නමැත්තා වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනාද හඳුනාගෙන තිබෙන අතර ඔවුන් ප‍්‍රදේශයෙන් පළාගොස් ඇත. මාතර කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශී‍්‍ර දමින්ද සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන හේරත් මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතාගේ අධීක්‍ෂණයෙන් පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

    https://sinhala.mawratanews.lk/exclusive/one-mastermind-arrested-name-midigama-lasa/
     
    • Like
    Reactions: craabeysinghe

    TheShadow

    Well-known member
  • May 19, 2019
    180
    345
    63
    Malabe
    පොර කවුද කියලා නම් දන් නෑ. හැබැයි පොරට වෙඩි තිබ්බා කියන නිවුස් එක එන්නත් කලින් පොරගේ පැටිකිරිය ගැන ආපු ෆේස්බුක් පොස්ට් තොගේ නම් හරිම අමුතුයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    feryam-safir.gif
    images
     
    • Haha
    • Dislike
    Reactions: vito and YelaWolf

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    කෙසෙල්බද්දර පද්මෙවයි, හරක් කටාවයිත් කොහෙන් හරි පත් කලානං ඉවරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,541
    5,104
    113
    Weligama Sunshine Bech eka ayithi sun shine sudda maruweth mu thmayi. sunshine sudda kisi mini marumakata sambanda kenek neweyi. Mirisse Sun Shine Beach eke issara niyama beach party Every Saturday Nigh issara. hoda happning place ekak. foreign, local hamotama eka widiyata salakanawa. api down south party walata daha parakata wada Sun Shine ekata gihin athi. Oya sun shinne eka ayithi sudda api ekkath kipa parakma katha karala thiyanwa party walata giyama. hoda kenek.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    පොර කවුද කියලා නම් දන් නෑ. හැබැයි පොරට වෙඩි තිබ්බා කියන නිවුස් එක එන්නත් කලින් පොරගේ පැටිකිරිය ගැන ආපු ෆේස්බුක් පොස්ට් තොගේ නම් හරිම අමුතුයි.
    මාලිමා ආණ්ඩුවේ වැඩක් ද
     
    • Like
    Reactions: TheShadow

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Weligama Sunshine Bech eka ayithi sun shine sudda maruweth mu thmayi. sunshine sudda kisi mini marumakata sambanda kenek neweyi. Mirisse Sun Shine Beach eke issara niyama beach party Every Saturday Nigh issara. hoda happning place ekak. foreign, local hamotama eka widiyata salakanawa. api down south party walata daha parakata wada Sun Shine ekata gihin athi. Oya sun shinne eka ayithi sudda api ekkath kipa parakma katha karala thiyanwa party walata giyama. hoda kenek.
    u aththatam suddek d :baffled: