6.30 AM - මහරගම. වහිනෝ.. ඕවර්... සූලඟක් තියෙනවා.. අප්ඩේට් කරන් යමු!
Anathai Well-known member Mar 28, 2021 5,518 7,887 113 Nov 26, 2025 #1 6.30 AM - මහරගම. වහිනෝ.. ඕවර්... සූලඟක් තියෙනවා.. අප්ඩේට් කරන් යමු! Reactions: Cenon, ChoronaSottiya, albuz and 7 others
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Nov 26, 2025 #2 Piliyandala - light rain 6.50 am
B Bitter Truth Well-known member Dec 19, 2015 24,175 46,952 113 Nov 26, 2025 #3 Anathai said: View attachment 259319 6.30 AM - මහරගම. වහිනෝ.. ඕවර්... සූලඟක් තියෙනවා.. අප්ඩේට් කරන් යමු! Click to expand... Reactions: Inigo Montoya
Anathai said: View attachment 259319 6.30 AM - මහරගම. වහිනෝ.. ඕවර්... සූලඟක් තියෙනවා.. අප්ඩේට් කරන් යමු! Click to expand...
lapaman Well-known member Apr 3, 2023 4,688 8,379 113 Nov 26, 2025 #4 කුරුදුවත්තට ගං වතුර Reactions: saja
W wisedude Well-known member Sep 17, 2010 699 309 63 Nov 26, 2025 #5 Ratnapura - No Rain yet.. Cloudy
dilann Well-known member Jul 6, 2018 67,420 166,821 113 එකමත් එක රටක Nov 26, 2025 #6 අඩෝ . . අපිට නැද්ද ? Reactions: saja
S snm1990 Well-known member Jun 4, 2015 11,531 8,747 113 Nov 26, 2025 #8 කටුගස්තොට... ඊයේ හවස ඉදල චුරු වැස්ස.. ලොකුවට වහින්නේ නෑ , හැබැයි චුරු වැස්ස නවතින්නෙත් නෑ Reactions: pramodh87 and dilan_randika
BODHIEE Active member Nov 23, 2023 147 198 43 Nov 26, 2025 #9 The light rain has been continuing since yesterday evening. -Pothuhera
Hankook Well-known member Apr 4, 2022 5,273 8,168 113 Nov 26, 2025 #10 @Heshan Daminda මෙහෙ වරෙන් Reactions: saja
Nadun26 Well-known member Apr 27, 2015 14,147 12,691 113 38 Nov 26, 2025 #11 වහිනවා එක දිගට අනුරාධපුරේ ට Reactions: khjinesh
Candid-B Well-known member Apr 25, 2019 34,992 1 61,088 113 Mother Earth Nov 26, 2025 #13 අනේ අයියේ අපි ඉවරයි. Reactions: Inigo Montoya, itguy77, Walter White and 10 others
T Tonto Well-known member Apr 23, 2023 4,677 4,547 113 Nov 26, 2025 #14 Up පාලකයෝ මිසදිටු නම් හොරුනම් තමයි මහ වැසි,නායයාම්,විනාස ස්වභාව ධර්මය කරන්නෙ... Samantha Vidyaratna( in Uma oya Hila days) Reactions: Inigo Montoya, AKI-SL, CohenLenstra and 7 others
Up පාලකයෝ මිසදිටු නම් හොරුනම් තමයි මහ වැසි,නායයාම්,විනාස ස්වභාව ධර්මය කරන්නෙ... Samantha Vidyaratna( in Uma oya Hila days)
.::J@S::. Well-known member Dec 4, 2011 9,913 6,568 113 ගග අද්දර Nov 26, 2025 #15 Light rain only avissawella
jeewan tk Well-known member Feb 7, 2011 1,906 1,568 113 Nov 26, 2025 #16 Kurunegala, Yesterday & Today Rain Reactions: MemoryHacker
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Nov 26, 2025 #17 thilinasb said: Piliyandala - light rain 6.50 am Click to expand... Bulb වැටෙයි අහුලගන්න Reactions: Schrodinger Cat, Inigo Montoya, Anemanda1 and 7 others
animation Well-known member Aug 25, 2011 16,024 9,356 113 Microsoft Nov 26, 2025 #18 sulagak wee man enawaaaa Reactions: saja
nnjeevana Well-known member Jan 19, 2009 3,359 769 113 තොපිට මොකෑ ඒක Nov 26, 2025 #19 NiyamaSinhalaya said: Bulb වැටෙයි අහුලගන්න Click to expand... කැඩිච්ච නැති ඒවා තෝරලා බේරලා ගනිං
khjinesh Well-known member Nov 13, 2007 3,876 2,901 113 රජරට Nov 26, 2025 #20 Boole said: සුළි සුළගක් එනවලුද,? Click to expand... මයින්ද සුළග වෙන්න බැරිද? Reactions: marvin silva, Anemanda1, saja and 5 others