🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    lankawe sipayi kalaguna dep wadak na. menna meken balanna very accurate: https://zoom.earth/maps/precipitation

    pv2NAp0.png
    කලගුණ මනින දෙපාර්තමෙන්තුවකුත් තියේද :eek:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Kurunegala puka palenna wahinawoo
    Since yesterday
    No Power
    puththalama paththe thathwe kohomada kiyala dannawada machan ?

    වැස්ස වෙලාවට තේකක් බොන ගමන් කන්න හොඳ කෑමක් කියපංකෝ
    සව්බොරෝ , උම්බලකඩ කොච්චි වඩේ
    ------ Post added on Nov 26, 2025 at 5:01 PM
     

    gama22

    Well-known member
  • මුඩුම මූසල කාලකන්නි පාලකයෝ රට පාලනය කරනකොට එහෙම වෙනවා ..🤌
    නාකි මයිනව ගේ ඇතුලෙ නැතිව පුටුවක් තියලා එලියෙන් තියමුද වැස්ස එතනින්ම ඉවරයි.... නියං නාකියානේ.... විදුලියත් කැපුව පැය 2-3
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,598
    4,453
    113
    මුඩුම මූසල කාලකන්නි පාලකයෝ රට පාලනය කරනකොට එහෙම වෙනවා ..🤌
    ලැයිසන් නැති හොර කන්ටේනර් රිලීස් කරාට ලෝකෙ කම්පා වෙලාලු..
    හෆොයි රටට වෙච්චි විපතක් 😭😭😭

     
    Last edited:
    • Like
    Reactions: KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,598
    4,453
    113
    Kiriye Kashtiya Hulanbakanawa...
    ලැයිසන් නැති සුලිසුලනුත් රිලීස් කරල දේවිද Duty ටික ටික ගෙවන්න පස්සෙ🤭
     
    • Haha
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ලැයිසන් නැති සුලිසුලනුත් රිලීස් කරල දේවිද Duty ටික ටික ගෙවන්න පස්සෙ🤭
    Big kuchchanma thamai mewa nam rate unta, kamak naha saththu mokkuda kiya anduna gaththa ratama, habai eken kiyanne naha sataka haththa pirisidui kiyala
     
    • Haha
    Reactions: Kalegana and Tonto

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තුන් දෙනාම හොයා ගන්නවත් නෑ. නදුනයි අනුරදයත් තව ටිකකින් ඒවි නාගෙන. ඉන්ද්‍රජිට් නම් මුහුදටම ගහගෙන ගියා දැන් දවස් තුනකට පෙර.