හුලඟ ටිකක් වැඩිඋනා රජරට
KSPathirana Well-known member Apr 22, 2015 7,857 10,036 113 Nov 27, 2025 #161 හුලඟ ටිකක් වැඩිඋනා රජරට
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 27, 2025 #162 හුලං වැඩි වෙනවා..වැස්ස නම් දරුණුවට නෑ.ඒත් එක දිගට වහිනවා.. 28 තමයි දවස..පණ පිටින් හිටියොත් හම්බ වෙමු.. Reactions: KDH and KSPathirana
හුලං වැඩි වෙනවා..වැස්ස නම් දරුණුවට නෑ.ඒත් එක දිගට වහිනවා.. 28 තමයි දවස..පණ පිටින් හිටියොත් හම්බ වෙමු..
Phonemy Well-known member Jan 2, 2018 2,284 1 2,534 113 Nov 27, 2025 #163 හොඳටම වහිනවා, හුලගත් දැන් වැඩි, දැන් නම් බය හිතෙනවා මාතලේ Reactions: CorD SaC, netnet, Anathai and 2 others
dayt0na Well-known member Jan 2, 2012 29,925 28,844 113 Nov 27, 2025 #164 Reactions: MihiCherub, Anathai, Ysa Karu and 1 other person
Ysa Karu Well-known member May 29, 2014 20,747 1 11,060 113 Nov 27, 2025 #165 gampahath hulan wadi dan
Anathai Well-known member Mar 28, 2021 5,518 7,887 113 Nov 27, 2025 #167 wahinawa wahinwa ban.. END OF SONNALu!
KDH Well-known member Jul 4, 2014 18,375 8,544 113 රූකඩ රාජ්ජේ Nov 27, 2025 #168 පානදුරේ හුලං තියේ ටිකක් සැරට සැරින්සැරේ . වැස්ස නම් පොද වැස්සක්
monson Well-known member May 7, 2007 25,622 28,607 113 Nov 27, 2025 #169 ------ Post added on Nov 27, 2025 at 8:01 PM Reactions: Dr.Amdan, buddikagayan, KDH and 4 others
netnet Well-known member Oct 6, 2016 9,643 8,372 113 Nov 27, 2025 #170 Phonemy said: හොඳටම වහිනවා, හුලගත් දැන් වැඩි, දැන් නම් බය හිතෙනවා මාතලේ Click to expand... ammo parissamen machan ada nida ganna nam epa Reactions: Phonemy
Phonemy said: හොඳටම වහිනවා, හුලගත් දැන් වැඩි, දැන් නම් බය හිතෙනවා මාතලේ Click to expand... ammo parissamen machan ada nida ganna nam epa
monson Well-known member May 7, 2007 25,622 28,607 113 Nov 27, 2025 #171 Reactions: gihand4r and Miami-Vice
Miami-Vice Well-known member Apr 19, 2010 22,561 14,501 113 Nov 27, 2025 #172 monson said: Click to expand... කොහෙද බං මේ? කොළඹ කැළණි ගඟ අවට අවුලක් නැද්ද?
T Tonto Well-known member Apr 23, 2023 4,677 4,548 113 Nov 27, 2025 #173 Roards, building tiyena awadanama gena responsible ewun hoyala na.
D dilchi16 Junior member Aug 27, 2016 34 21 18 Nov 27, 2025 #174 dayt0na said: Click to expand... Kohenda ban meka gaththe
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Nov 27, 2025 #176 Current ne. Wathurath podda podda enne. Wahinawa. Hulagath serai. Hasthishailapura
dayt0na Well-known member Jan 2, 2012 29,925 28,844 113 Nov 27, 2025 #177 dilchi16 said: Kohenda ban meka gaththe Click to expand... iOs weather app
S snm1990 Well-known member Jun 4, 2015 11,532 8,748 113 Nov 27, 2025 #178 කටුගස්තොට , වහිනවා, ටිකක් හුලග..
PoweruseR Well-known member Oct 12, 2011 10,924 8,706 113 In Your Heart Nov 27, 2025 #179 Parissamin .
Ghost_djw00 Well-known member May 12, 2015 700 323 63 galle Nov 27, 2025 #180 Ganemulla - wahinawa hulaga wedi una