🔴🔴🔴🔴 Breaking News- Israel to attack Iran..... 🇮🇱 🪖🚨🚨🚨

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    News coming in

    The IDF spokesman will give an important statement tonight at 8:30 PM

    🇮🇷 Mahdi Mohammadi, Advisor of Strategic Affairs to Iran's Head of Parliament:

    'In addition to our missile program, I remind you that we also have a nuclear program!

    ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස තවත් ඉරාන නායකයින් ඝාතනය කිරීමට ඊශ්‍රායලය සලකා බලයි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    war GIF
     
    • Love
    Reactions: FuBaR

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,457
    113
    🇮🇷 🇮🇷 The IRGC martyrs of the attack on the Iranian consulate in Damascus:

    1. Brigadier General Mohammad Reza Zahedi, Chief of the IRGC Quds Force Syria & Lebanon branch.

    2. Brigadier General Hossein Aminollah, Chief of Staff of the IRGC Quds Force Syria & Lebanon branch.

    3. General Mohammad Hajj Rahimi, close friend and deputy of Zahedi, also part of the IRGC Quds Force Syria & Lebanon branch.
    අම්මටසිරි! Quds Force එකේ කලින් ලොක්කා Soleimani. ඌටත් shot එක දුන්නා. දැන් ඉන්න leader and deputy ටත් shot එක දීලා. උන් තමයි (especially Soleimani) ISIS වසංගතය Syria වලින් අතුගාලා දැම්මේ.

    මේ යුද්දෙට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන Israel.
     
    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    අම්මටසිරි! Quds Force එකේ කලින් ලොක්කා Soleimani. ඌටත් shot එක දුන්නා. දැන් ඉන්න leader and deputy ටත් shot එක දීලා. උන් තමයි (especially Soleimani) ISIS වසංගතය Syria වලින් අතුගාලා දැම්මේ.

    මේ යුද්දෙට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන Israel.
    aniwa.. okkotama hodatama kela wena hethuwak thama
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..😊 අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ඉරානෙට කියන්න ඇති රුසියාවෙන් ගහගනින් කියලා. යුක්‍රේනෙට තියෙන ඇමරිකන් බලය අඩු කරගන්න.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..😊 අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි
    muslim ratawal walata wadayak wela thiyenne Israel un balanne kattiyama set wela isral walata gama denda ............bari welawat balapalla israel walata kela unot muslim ratawal tika ragana ragilla edata therei meke unta
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අම්මටසිරි! Quds Force එකේ කලින් ලොක්කා Soleimani. ඌටත් shot එක දුන්නා. දැන් ඉන්න leader and deputy ටත් shot එක දීලා. උන් තමයි (especially Soleimani) ISIS වසංගතය Syria වලින් අතුගාලා දැම්මේ.

    මේ යුද්දෙට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන Israel.

    ISIS කියන්නේ ඊශ්‍රායල් උන්ගෙ දරුවෝ..මේකේ ඊශ්‍රායලයට කඩේ යන උන්ට තද වෙනව ඒව ගැන කිව්වහම.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..😊 අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි
    Yes. All middle eastern countries are fucked up
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මන් මුස්ලිම් රටවල් වලට කැමැත්තක් නම් නෑ. හැබයි දැන් දැන් isreal උන්ට ගහනව කිව්වම ලොකුවට දුකක් නෑ..😊 අනේ මන්දා මගේ හිත කොහොම වෙනස් වුනාද කියලා හිතාගන්න බෑ උඔලටත් එහෙමද? ඉස්සර පට්ට ආසම රටක් ඊශ්‍රායල් දැන්නන් බලු වටින්නේ නැති ගානයි
    Ado sira ban,
    Un gana thibba respect eka binduwata watuna
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    • Like
    Reactions: negombokollo