මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?

මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?

  • J. R.

    Votes: 43 32.8%
  • Premadasa

    Votes: 51 38.9%
  • D.B

    Votes: 8 6.1%
  • Chandrika

    Votes: 10 7.6%
  • Mahinda

    Votes: 65 49.6%
  • Maithri

    Votes: 15 11.5%
  • Gota

    Votes: 7 5.3%
  • Ranil

    Votes: 30 22.9%

  • Total voters
    131

dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    Gota - පිස්සෙක්.
    2gMatSP.gif
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මහින්ද තමයි ලංකාවට දැනෙන වෙනසක් කරන්න පටන් ගත්ත එකම නායකයා. යුද්දේ දිනලා අගේට රට ගොඩ දාන්න පුළ්වන්කම තිබ්බා. නෑදෑයෝ, පුත්තු හැත්තබුරුත්තම ඇවිත් මහින් දගේ අවුරුදු ගාණක් මහන්සිවෙලා, හිරේ ලැගලා ගොඩ නගගත්තු දේශපාලන චරිතය විනාශම කරලා දැම්මා. එයත් හොරකම් දැක දැකනොදැක්කා වගේ හිටියා. මහින්ද හරියට හිටිය නම් තවමත් ජනාධිපති. මැරුනට පස්සේ හංදියක් ගානේ පිළිම හදලා මිනිස්සු ගෞරව කරන මට්ටමට මහින් දට සුපිරි චරිතරයක් විදියට ගොඩනැගෙන්න තිබුනා. දැන් ඉතින් එයාගේ මුළු දේශපාලන ජීවිතේම ඉවරයි. රජෙක් වගේ මැරෙන්න පුළුවන් එකෙක් දැන් නාකි මයිනෙක් ගානට වැටිලා.
    ඒක ඇත්ත හැබැය්...

    ලංකාවෙ හැම එකා අස්සෙමඉන්නව දාර බයියෙක්
    ------ Post added on Sep 2, 2023 at 7:48 AM
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඇත්තටම හිතුවොත් එදා Sarath Fonseka දින්නා නම් ඒත් මුගෙ අනිත් එක වෙයි.
    හමුදාවෙ ඉන්න උන්ගෙ පාලන ක්‍රමය තමයි පහළ එකාට කියන එක. පහල එකා ඊටත් පහල එකාට. ඔය ක්‍රමයට රටක් පාලනය කරන්න බෑ. අනිත් එක උන්ගෙ අවුලක් තියෙනවා සියල්ල දත් කියන මානසිකත්වයෙන් ඉන්නෙ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ජේ.ර්. තමයි විවෘත ආර්ථික ක්‍රමය ගෙනාවෙ. ගොඩක් කර්මාන්ත ඇති කලා ආයෝජන කලාප ඇති කරලා. මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කලා ජලවිදුලි නිෂ්පාදනය වැඩිකලා.
    ප්‍රේමදාස ගම් උදාව නාගරික සංවර්දන වැඩ (මේ දෙකම J.R. ගෙ කාලෙ පටන්ගත්ත ඒවා)
    මහින්ද යුද්ධය හා කපට් මාර්ග.
    චන්ද්‍රිකා සිස්ටම් වෙනස් කරන්න උත්සහ කලා. ජනවාර්ගික අර්බුදය විසඳන්න උත්සාහ කලා.

    කවුරු ආවත් තියන ගැටළුව තමයි මේ පහත සඳහන් කරලා තියන්නෙ.
    "A bad system will beat a good person every time."
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    බලය ලබාගන්න සහ තමන්ට බලයේ ඉන්න කරපු දෙයක් ඇරෙන්න රට ගැන හිතලා කරපු දෙයක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    No one talks about how Presidents have to deal with

    common greedy peoples,
    Religious Parties,
    Top Level Businessmen with hidden agendas,
    International Conspiracies,
    Ministers & PMs who promised to serve him and country well ( doing complete opposite)
    Unions formed by opposite parties do nothing but pressurize existing government to do their bidding's,
    Opposite parties who seek every opportunity to throw the existing gov under the bus.
    Military and Police who aid various illegal activities on the country,

    List goes on and on.

    Its a hefty business and SL President post must have a Good amount of public votes,Right set of mind,Knowledge,PR Skills and Parliament Votes to set the country on right path.

    GR has the all things except Right set of mind,Knowledge,PR Skills and he led the country to its worst economical downfall.

    My Answer to the thread is Apart GOTA all others have done things to Country.

    Goods and Bad s/

    But on 1 : 100 Ratio.:rofl::growl::(

    Adding

    Each & Every one failed to eradicate Corruption. From ground level to top.
    They can't because of this so called constitution build on upon it.

    As GOT TV Series Character Danerys Targeryn said I Quote, (But changed According to this thread)

    "We need to Destroy the never ending Wheel of Corruption"

    :) :yes:
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,210
    113
    මහින්ද වැඩ කලා. හැබැයි පිස්සු නැටුව විදිහ තමා අවුල් හොඳද. කරපු වැඩ මාරම හොඳයි හැබැයි, ඒ වැඩයි පිස්සු නැටුව ටිකයි අතරෙ කිසිම අන්තර් සම්බන්දයක් නෑ හරිද. කොහෙත්ම නෑ 😀.

    විහිලු පැත්තක දාල කතාකලොත් ඔය මහින්දය කලා කියන "හොඳ වැඩ" ඌට කරන්න ඩ්‍රයිව් එක ලැබුනෙ උගෙ සහ උගෙ පවුලෙ නරුම පෞරුෂ ලක්ෂණ නිසා කියන එක තාම ලිහාගන්න බැරිනම් උඹ අමුම අමු මැට්ටෙක්. ඒව හොඳ වැඩ කියන්නෙත් උඹල මොකද ඒ ටොක්සිසිටි එකෙන් උඹලට බාදාවක් උනේ නැති නිසා. පස්සෙ පරිභෝජන හීන වලට කෙලවෙන්න ගත්තම තමා ලොක්කගෙ නරක පැත්ත මතක් උනේ. මහින්දල හොඳයිනෙ ඕයි මේ තක්කඩිකම එක්ක බලද්දි!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    ඕකුන් කරපු මගුලක් නෑ. තිබ්බ දේත් විනාශ කළා මිස. ගිය දේ ගියා. එකම විසඳුම මාලිමාව පමණි.
     
    • Haha
    Reactions: beam_tech

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කට්ටියගේ කෙරුවාව බලාගන්න පුළුවන්. රටවල් වලින් ණයක් හම්බුනේ නැත්තං.

    කන්න හාල් නෑ .. බොන්න කිරිපිටි නෑ.. බෙහෙත් නෑ. තෙලුත් නෑ ලොල්
     
    • Like
    Reactions: NRTG and HYBRIDPC

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    හැම බේසිකයම කලේ තමන්ට වැඩක් කරගත්තු එක විතරයි. මෑත කාලයේ රටකට වැඩක් කරපු නායකයෙක්ට ඉන්නේ ලී ක්වාන් යූ විතරයි
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,723
    50,090
    113
    සේදවත්ත
    මට මේ වෙලාවේ සදහන් කල හැක්කේ මහින්ද මහත්තයගේ නම පමණයි

    JR - මහවැලිය ගොඩ දැමීම විවෘත ආර්ථිකය,
    Premadasa - BOI Zones, සෑහෙන්න ගෙවල් හදලා දුන්නා මිනිස්සුන්ට.
    D.B. - පොරගෙ කාලෙ යුද්ධෙට සපෝර්ට් එක දුන්නා ආයුධ එහෙම ගෙනත්
    Chandrika - යාපනේ ඇල්ලුවා. කොටින්ව ජාත්‍යන්තරේ තහනම් කෙරෙව්වෙ මේ කාලෙ. තව ක්‍රීඩා වලින් සෑහෙන ජයග්‍රහණ තිබ්බා.
    Mahinda - යුද්ධෙ, ජේ ආර්ගේ හයිවේ ප්ලෑන් එක ක්‍රියාත්මක කිරීම
    MS. - දේශපාලන ප්‍රතිසංස්කරණ කළා. අන්තිමට ඌම එව්වා කණපිට ගැහැව්වා
    Gota - පිස්සෙක්.
    Ranil - තාම කියන්න කල් වැඩී.
    රනිල් කියන්නේ රට බංකොලොත් භාවයෙන් මුදාවාගත් නිරිදුන්
    ක්‍රියාත්මක කල නොහැකි අණ පණත් සක්‍රිය කල ආගායාදායකයෙක්
    ------ Post added on Jan 5, 2024 at 8:22 AM
     
    • Like
    Reactions: NRTG