මහින්ද කහදගම මහතා අද දින එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇත.
පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කහදගම මහතා ඉතා සමීපව කටයුතු කලේය.
පසුගිය අරගල සමයේ ගාලු මුවදොර ගැටුමේදී සිදු වූ පහරදීමෙන් පසු ‘මාව හොස්පිටල් දාන්න අයියො’ යයි පවසමින් උදවු ඉල්ලීම හේතුවෙන් ඔහු සමාජ ජාලවල ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

Last edited: