🔴🔴🔴 Breaking news : ගෝඨා රටින් පලා යයි....

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    අනුරට බයේ රට පැනලා... :yes: :yes: :yes:
    ලපය කිව්වෙ අහින්සක ගොටා රනිල්ට අහු උනා කියලා. ඉතින් රජපක්ශලා මොකටද බය වෙන්නෙ
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    මුන් තොඟ පිටින් රට යනවනේ.. අනුරයා president වෙනවා කියන Signal එක දැන්ටමත් උන්ට ඇවිල්ලා ඇති !! රනිල්ට මහින්දට සජියාට කඩේ ගිය කලාකාරයෝ Concert කියලා තොඟ පිටින් පැන්නා.. මුනුත් පනිනවා දැන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හැම චන්දෙකටම කලින් යනවනේ
    ගිහින් සති දෙකකින් විතර අපහු එයි
    ඇයි බං ඉතින් ඒ යන්නෙ ?
    උන්ට ඡන්දෙ නිකං අපි අවුරුද්ද සමරන්න ගමරට බලා යනව වගේ සීන් එකක් ද ?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මුන් තොඟ පිටින් රට යනවනේ.. අනුරයා president වෙනවා කියන Signal එක දැන්ටමත් උන්ට ඇවිල්ලා ඇති !! රනිල්ට මහින්දට සජියාට කඩේ ගිය කලාකාරයෝ Concert කියලා තොඟ පිටින් පැන්නා.. මුනුත් පනිනවා දැන්
    එලකිරි රු5000ට වැඩකරපු කුලී වේසාවො ටිකත් පනිනව, Airplane ticket ekak ගන්න සල්ලි තිබ්බනං

    උන්ට දැං පිටකොටුව බෝගහ ගාවට යන්න Bus ticket එකට සල්ලි විතරයි තියෙනෙ
     
    • Like
    Reactions: Max_r and Mr.Wijay

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    මුන් තොඟ පිටින් රට යනවනේ.. අනුරයා president වෙනවා කියන Signal එක දැන්ටමත් උන්ට ඇවිල්ලා ඇති !! රනිල්ට මහින්දට සජියාට කඩේ ගිය කලාකාරයෝ Concert කියලා තොඟ පිටින් පැන්නා.. මුනුත් පනිනවා දැන්
    Puduma bayakne ban Anurata tiyenne
    Ehemathama inna one rate president ta minissunge gawurawaya musu bayak tiyenna one. Rate nayakaya joker kenek wenna ba
    Rata Anurata!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නාමලයට උගේ පවුලේ උනුත් චන්දෙ දාන්නේ නැ, ඌත් දාන්නේ නෑ. රටේ හරක් කියක් දාවිද මේ පාර උට..?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Me wage stories daana eke Paramarthaya thamai eka apekshakayekhe hanging votes tikath damma ganna eka.. me wage Basiluth giyaa dan gotath giyaa wage ewa dammala mentality eka wenas karanna thamai try eka.. sameekshana waarthath echcharma thamai..

    Everybody knows these tactics now lol

    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මුන් තොඟ පිටින් රට යනවනේ.. අනුරයා president වෙනවා කියන Signal එක දැන්ටමත් උන්ට ඇවිල්ලා ඇති !! රනිල්ට මහින්දට සජියාට කඩේ ගිය කලාකාරයෝ Concert කියලා තොඟ පිටින් පැන්නා.. මුනුත් පනිනවා දැන්
    :yes: :yes: :yes: