🔴🔴🔴 Breaking News තවත් එකක් - විදුලි බිල සංශෝධනයක් අත්‍යවශ්‍යයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama



    තව Breaking News එනවා :shocked: :shocked:

    දැන් අර පනත්ත් සංශෝධනය කරන්නේ ඉන්ජොන්ගේ පඩි වැඩි නොකර සහනය ජනතාවට දිලා, බිල වැඩි කරන්නැ කියලා කංචනයා හේතු කිව්වේ ⁣නේද?
    දැන් වැඩි කලොත් ඊයා බෙලහින වේසාවෙක් වූ.
     
    • Like
    Reactions: DiksonAlex

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    utility wesawo inne minissunta sahaneta nemei, ceb ungen jarawak gahagena minissunta arinna sysytem create karanna................
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    units අඩුවෙන් යන උන්ට සාධාරණ ගානක් වැඩි කරන්න ඕනේ. උන්ට පොඩ්ඩයි යන්නනේ.
    mama nam kiyanne danata tiyena base values walata fixed ganak ekatu karanna ona.. hamotama sadarana wenna..

    pansal palli kovil walata wage ewata wenama tariff yana eka natara karanna ona..