අර නෙගටිව් නිවුස් දාන යාපා කියන මනුස්සයාගේ වෙන එකවුන්ට් එකක්ද මේක?
සිමිලර් ත්රෙඩ් බැලුවම නං ඒවාම තමයි තියෙන්නේ.



@හෙළයෙක් කෝ ඕයි රනිල්ගේ වැඩ?![]()

මොකද මේ නෙගටිව් නිවුස් හොයා හොයා මේකේ දාන්නේ/ ඔයාට වගේ අනික් අයටත් ඉන්ටනෙට් තියෙනව. ඔයා බලන සයිට් බලන්න පුළුවන්. ඉතින් මේ නිවුස් අපිත් දකිනවා.,Yapa ayya JVP mama JVP newei