🔴🔴🔴 Breaking News: හෙට (15) බැංකු වැඩ වර්ජනයක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    හෙට (15) බැංකු වැඩ වර්ජනයක්.

    bank.jpg
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අර නෙගටිව් නිවුස් දාන යාපා කියන මනුස්සයාගේ වෙන එකවුන්ට් එකක්ද මේක?

    සිමිලර් ත්‍රෙඩ් බැලුවම නං ඒවාම තමයි තියෙන්නේ.
     
    • Haha
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අර නෙගටිව් නිවුස් දාන යාපා කියන මනුස්සයාගේ වෙන එකවුන්ට් එකක්ද මේක?

    සිමිලර් ත්‍රෙඩ් බැලුවම නං ඒවාම තමයි තියෙන්නේ.
    :lol::lol::lol:

    Yapa ayya JVP mama JVP newei

    @හෙළයෙක් කෝ ඕයි රනිල්ගේ වැඩ?🤣
    :lol: :lol:
    ------ Post added on Mar 14, 2023 at 5:19 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ අනිත් හැත්ත
    මරමු බන් 100-150ක්

    නැතනන් මාසයක් ගෙදර තියමු
    බඩගින්න එද්දි හිගන්නො වගෙ නැට්ට පුකෙ ගහන් වැඩට එවි

    කාලක්න්නි
    මලවදෙ
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Yapa ayya JVP mama JVP newei
    මොකද මේ නෙගටිව් නිවුස් හොයා හොයා මේකේ දාන්නේ/ ඔයාට වගේ අනික් අයටත් ඉන්ටනෙට් තියෙනව. ඔයා බලන සයිට් බලන්න පුළුවන්. ඉතින් මේ නිවුස් අපිත් දකිනවා.,

    ඒවා මේකේ දාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? විශේෂයෙන්ම නෙගටිව් නිවුස්?