2019 බයි, 2024 සිගිති සොමි ජෙබයි
අත්අඩංගුවට ගත්තා - "හු හු හිරේ දැම්මා"
ඇප ලැබුනා - "නිදහස් කරේ නැහැ උත්තෝ"
චපාති වේස ජිවිත ඉතින්

අත්අඩංගුවට ගත්තා - "හු හු හිරේ දැම්මා"
ඇප ලැබුනා - "නිදහස් කරේ නැහැ උත්තෝ"
චපාති වේස ජිවිත ඉතින්
සෑහෙන කාලයක් තිස්සෙ මෙහෙම තමා බන් දාන්නෙ, නැතුව උඹට වගෙ උතුර දකුන මාරුවෙන සීන් සෙට් උනේ නෑසිගිති ස්ලින්ඩර් බය්යො තියන ලොකුම ෆොන්ට් සයිස් එකෙන් දාන්නෙ,![]()
බායී... එහෙනම් කොල්ලෝ අපි ගියා...දින තුනක හදිසි සේවය සඳහා කිරියට වාර්තා කර සිටි ජෙප්පන්ගේ සේවා කාලය මෙතනින් අවසන් වන අතර නැවතත් වින් එකක් ලැබුණු වහාම කිරියට වාර්තා කරනු ඇති..
එතෙක් අපගේ පෙකණිවැල් ජෙප්පෝ 2-3 දෙනා විසින් ජාතික මෙහෙයුම නොනවත්වාම කරගෙන යන බවට මින් දැනුම් දෙමු..
ඇයිසෑහෙන කාලයක් තිස්සෙ මෙහෙම තමා බන් දාන්නෙ, නැතුව උඹට වගෙ උතුර දකුන මාරුවෙන සීන් සෙට් උනේ නෑ![]()
![]()
කවුද උබලගේ බස් එකේ coordinator. කලින්ම බාග ටික බෙදලා නෙ.අපි කොලබට එන්න ඉස්සෙල්ල බෝසාව ගෙදර යවල...... දැන් අපි මොකද කරන්නේ.
@Walter White තමයි එන්න කිව්වේ...කවුද උබලගේ බස් එකේ coordinator. කලින්ම බාග ටික බෙදලා නෙ.
ඕක එහෙනන් ගෑනිගෙ කීමට කරපු වැඩක්@Walter White තමයි එන්න කිව්වේ...
කවුද උබලගේ බස් එකේ coordinator. කලින්ම බාග ටික බෙදලා නෙ.
@Walter White තමයි එන්න කිව්වේ...
සල්ලි ආවා දැන්. ඔහොමම වරෙන් දෙහිවලට.ඕක එහෙනන් ගෑනිගෙ කීමට කරපු වැඩක්
එහෙනම් අද ගැම්මට ගහමු...අද නවාතැන දෙහිවල...සල්ලි ආවා දැන්. ඔහොමම වරෙන් දෙහිවලට.
හිටපන් පොඩ්ඩක්. අපිට නොකියා කොලබට ආපු හයිබිඩ් බයියෝ ටිකත් අරන් එන්නම්එහෙනම් අද ගැම්මට ගහමු...අද නවාතැන දෙහිවල...
මෝඩ මුසල සුදාගේ අසුචි කන හිංගල අනුර පිං ගොනා නිදිද බන්. නැද්ද කට උල් කරලා සුදාගේ පොල්ල කටේ ගහගෙන හර බර ටෝකක් දෙන්න හිතක්සිලි බයියොයි සුවාදීන සිලි බයියොයි හෑලි රෙඩි කරන් ද ඉන්නෙ?![]()
මෝඩ මුසල සුදාගේ අසුචි කන හිංගල අනුර පිං ගොනා නිදිද බන්. නැද්ද කට උල් කරලා සුදාගේ පොල්ල කටේ ගහගෙන හර බර ටෝකක් දෙන්න හිතක්
රෑට බයිට් එකට ගන්නද??හිටපන් පොඩ්ඩක්. අපිට නොකියා කොලබට ආපු හයිබිඩ් බයියෝ ටිකත් අරන් එන්නම්
mu mechchara kal pana pitin hitiye kohomada ban
නෑ මම ලංකාවට ඇවිත් 2029 හරිනිට වෝට් කරනවාඋබ සුවාදීන සිලි බයියෙක් නෙවෙයිනෙ.
උබ නියම තැරි ඔර්ජිනල් සිලි බයියෙක්![]()
October වෙනකොට හරිනි බාගයක් කඩා ගෙන ගියොත්
dan mewwa kare na kiyala nadu watunada? mewwa mewwa karahama karana onama waraddak okay da1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )
2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.
3. යෞවන සමාජ ආරම්භ කිරීම.
4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.
5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.
6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.
7. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.
8. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
9. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
10. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
11. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.
12. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
13. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
14. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
15. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
16. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
17. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
18. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.
19. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
20. GSP+ සහනය නැවතත් ලබා ගැනීම.
21. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
22. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
23. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
24. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.
25. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.
26. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
27. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
28. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.
29. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
30. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
31. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.
32. භික්ෂූන් වහන්සේලා සඳහා "බුදුපුත් සුරක්ෂා" රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.
33. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.
34. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.
35. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.
36. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
37. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.
38. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
39. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
40. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.
41. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
42. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.