🔴🔴 අවුරුදු 20ක විතර පස්සේ ටහිකෙන සීන් එකක් 🔴🔴

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Blood clots awa ban 2023 july wala wage, elowa gihin melowa aapu scene ekak thama une, samara wita case eka thama athi body check up ekak daganna one ikmanatama ban...

    yaku daruwo dennek innawa, e unata athi depalak nam na ban...

    sirawatama ban...
    ------ Post added on Feb 5, 2025 at 12:52 PM
    එහෙනම් දරුවො නෑ කීවෙ
    උබ නේද වත්තෙමහත්තය
    Ikmnata නෙවෙයි අද හෝ හෙට කරපන්
    මහන්සිවෙන්න එපා එතකන්. බස් එකටවත් දුවන්න එපා හෝල්ට් එකේ ඉදන්
    පපුව අල්ලගෙන මැරිල වැටෙයි.
    අපෙ මාම කෙනෙක් මලා එහෙම. ඉක්මනට හොස්පිටල් එකට යන්න කියල ත්රීවිල් එකට දිව්ව. පපුව අල්ලගෙන එහෙමම වැටුන එච්චරයි කථාව
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    එහෙනම් දරුවො නෑ කීවෙ
    උබ නේද වත්තෙමහත්තය
    Ikmnata නෙවෙයි අද හෝ හෙට කරපන්
    මහන්සිවෙන්න එපා එතකන්. බස් එකටවත් දුවන්න එපා හෝල්ට් එකේ ඉදන්
    පපුව අල්ලගෙන මැරිල වැටෙයි.
    අපෙ මාම කෙනෙක් මලා එහෙම. ඉක්මනට හොස්පිටල් එකට යන්න කියල ත්රීවිල් එකට දිව්ව. පපුව අල්ලගෙන එහෙමම වැටුන එච්චරයි කථාව
    elama machan, me weekend eke kara ganna kiyala thama baluwe...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    sleep paralysis induced lucid dream එකක්
    අපිට තමයි ඔය වගේ ඒවා කියලවත් වෙන්නැත්තේ, අපරාදේ චාන්ස් එක
    ඔය හොල්මන් අවතාර ගු ගොඩවල් ඔලුවෙන් අයින් කර ගන්න අන්කල්, ඊයා 40 ත් පැනලා පිරිත් දාන් නිදාගෙන හූ

    cardiac monitoring ටෙස්ට් ටිකත් කර ගන්න ඕනනම්, නින්දෙන් TIA එකක් ආවද දන්නෙත් නැහැනේ
    ------ Post added on Feb 5, 2025 at 2:38 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පරක්කු වෙලා නිදාගද්දී ඔහොම වෙනවා. ඒකනේ අපේ මුතුන් මිත්තෝ කලින් නිදාගෙන පාන්දර ජාමේ අවදි උනේ

    ඔව්, පරක්කු වෙලා නිදා ගද්දි මොලේ ක්‍රියාකාරීත්වය වැඩියි නිදා ගන්න වෙලාවේ ( මොකක් හරි වැඩක් කර කර ඉදලනේ පරක්කු වෙනෙනේ)
    ඒ වගේ ඇගේ තෙහෙට්ටුව වැඩියි

    ඕක lucid dreaming, reality shifting communities වල අය යූස් කරනවා ඕන කමින්ම ඔය altered state එකට යන්නේ, already body eka numb නිසා එතනින් එහාට void state එකට හරි lucid dream එකකට හරි යන්න ලේසියි
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    sleep paralysis induced lucid dream එකක්
    අපිට තමයි ඔය වගේ ඒවා කියලවත් වෙන්නැත්තේ, අපරාදේ චාන්ස් එක
    ඔය හොල්මන් අවතාර ගු ගොඩවල් ඔලුවෙන් අයින් කර ගන්න අන්කල්, ඊයා 40 ත් පැනලා පිරිත් දාන් නිදාගෙන හූ

    cardiac monitoring ටෙස්ට් ටිකත් කර ගන්න ඕනනම්, නින්දෙන් TIA එකක් ආවද දන්නෙත් නැහැනේ
    ------ Post added on Feb 5, 2025 at 2:38 PM
    hari hari ithin... :lol:
    ow test tika kara ganna one heta aniddama...

    පරක්කු වෙලා නිදාගද්දී ඔහොම වෙනවා. ඒකනේ අපේ මුතුන් මිත්තෝ කලින් නිදාගෙන පාන්දර ජාමේ අවදි උනේ
    eaka thama, ada idan kalin nida ganna ona...
    ------ Post added on Feb 5, 2025 at 2:50 PM

    ඇසිඩ් ගැහුව නේත ?
    mata nam thama kawuruwath acid gahuwe na...

    mama danna ekekta gahala, uge atha paya nam ganda deyak nathi una..

    paw ithin... :(
    ------ Post added on Feb 5, 2025 at 2:51 PM

    ඔව්, පරක්කු වෙලා නිදා ගද්දි මොලේ ක්‍රියාකාරීත්වය වැඩියි නිදා ගන්න වෙලාවේ ( මොකක් හරි වැඩක් කර කර ඉදලනේ පරක්කු වෙනෙනේ)
    ඒ වගේ ඇගේ තෙහෙට්ටුව වැඩියි

    ඕක lucid dreaming, reality shifting communities වල අය යූස් කරනවා ඕන කමින්ම ඔය altered state එකට යන්නේ, already body eka numb නිසා එතනින් එහාට void state එකට හරි lucid dream එකකට හරි යන්න ලේසියි
    try karala balanna one aye parak...
    ------ Post added on Feb 5, 2025 at 2:52 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    parapsychology, Paranormology ගැන ටිකක් ස්ටඩි කරපන්. බෞද්ධ දර්ශනය ගැනත් පුලු පුලුවන් වෙලාවට කියවපන්. මොකා මොනව ගැන කොහොම කිව්වත් අන්තිම වෙලාවෙදි අපිට ඉතුරුවෙන්නෙ එච්චරයි බන්.

    අන්තිමට මොකක්වත් ඉතුරු වෙන්නෙවත් පිහිටට එන්නෙවත් නැහැ අන්කල් මැරෙද්දි, මැරෙන්න කලින් නිවන් දකින්න කියලා බුදුසාදු කිව්වේ ඒක තමයි 😏
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    අනිත් එවානම් දන්නේ නෑ. හීන Pause කර කර බලන්න පුලුවන් සීන් එකනම් තියෙනවා. ගැස්සිලා ඇහරුනොත් ආයේ නිදාගත්තම ඉතුරු ටික continue කරන්න පුලුවන්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    උඹලට කියන්න මම ඊයේ පාන්දර 2.30 විතර නිදා ගත්තේ...

    නින්දා යාගෙන ආවද, නින්ද ගියාද මන් දන්නේ නෑ...

    එක පාරම ඇහැරුන සීන් එකක් ආවා, කන්දෙක පිරෙන්න පට්ට ගෝශාව, අත පය හොල්ලන්න බෑ, නිකන් හුස්ම ගන්නෙත් නෑ වගේ..

    මට තේරුනා Sleep Paralysis තමා සීන් එක කියලා, එක පාරම බලෙන් වගේ හුස්ම ගන්න ට්‍රයි කරාම රිලීස් උනා, ආයේ නිදා ගන්න හැදුවම සෙනිකව ආයෙම සීන් එකට එන්ටර් උනා..

    හතරවෙනි වෙනි හරි පස්වෙනි පාරෙදි හරි නිකන් මට ලාවට මීටර් උනා මම ඉන්නේ මගේ රූම් එකේ නෙමෙයි නේද කියලත් වගේ, රූම් එක තියෙන්නේ තට්ටු 2කේ ගෙදරක, ඒකත් නිකන් සිවිලිම කිට්ටුව වගේ, අම්මපල්ලා, මම ෆෑන් එකත් කැරකෙනවා දැක්කා...

    හතරවෙනි වෙනි පාර රූම් එකට යන පඩි පෙල ගාව සිවිලිමට කිට්ටුව වගේ..
    පස්වෙනි පාර, අපේ රූම් එකේ හරි පල්ලෙහා රූම් එකේ හරි සිවිලිම කිට්ටුව වගේ..

    ඊට පස්සේ මම සිරාවටම බයත් උනා බන්ලා, මොකද මට බ්ලඩ් ක්ලොට් ඇවිල්ලා හාට් කේස් එකක් තියෙනවනේ, මම හිතුවේ ටිකට් එකවත් ඇදෙන්න ඇවිල්ලද කියලා..

    ඊටත් පස්සේ පොඩි අනියත බියකුත් ආවා, නිකන් කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ (මට හොල්මන් කේස් ලොකුවටම අවුලක් නෑ, ඒ උනාට පොඩි බියක් නොදැනුනා නොවේ)

    ෆෝන් එකේ පිරිත් ටිකක් දාලා, කොට්ටේ යටින් තියාගත්තට පස්සේ නින්ද ගියා පාඩුවේ. :lol:

    එලකිරියේ මේ ගැන ඕන තරම් කතා කරල තියෙනවා, මට ඊයේ උන හින්දා සීන් එක උඹලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.

    මාගේ කතාව අසා සිටි ඔබ සැමට ඉස්තුදි.
    පිරිත් - කොකටත් තයිලය
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ෆෝන් එකේ පිරිත් ටිකක් දාලා, කොට්ටේ යටින් තියාගත්තට පස්සේ නින්ද ගියා පාඩුවේ.

    F-QDpQpXAAA7Zug

    Challenge Thumbs Up GIF
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    උඹලට කියන්න මම ඊයේ පාන්දර 2.30 විතර නිදා ගත්තේ...

    නින්දා යාගෙන ආවද, නින්ද ගියාද මන් දන්නේ නෑ...

    එක පාරම ඇහැරුන සීන් එකක් ආවා, කන්දෙක පිරෙන්න පට්ට ගෝශාව, අත පය හොල්ලන්න බෑ, නිකන් හුස්ම ගන්නෙත් නෑ වගේ..

    මට තේරුනා Sleep Paralysis තමා සීන් එක කියලා, එක පාරම බලෙන් වගේ හුස්ම ගන්න ට්‍රයි කරාම රිලීස් උනා, ආයේ නිදා ගන්න හැදුවම සෙනිකව ආයෙම සීන් එකට එන්ටර් උනා..

    හතරවෙනි වෙනි හරි පස්වෙනි පාරෙදි හරි නිකන් මට ලාවට මීටර් උනා මම ඉන්නේ මගේ රූම් එකේ නෙමෙයි නේද කියලත් වගේ, රූම් එක තියෙන්නේ තට්ටු 2කේ ගෙදරක, ඒකත් නිකන් සිවිලිම කිට්ටුව වගේ, අම්මපල්ලා, මම ෆෑන් එකත් කැරකෙනවා දැක්කා...

    හතරවෙනි වෙනි පාර රූම් එකට යන පඩි පෙල ගාව සිවිලිමට කිට්ටුව වගේ..
    පස්වෙනි පාර, අපේ රූම් එකේ හරි පල්ලෙහා රූම් එකේ හරි සිවිලිම කිට්ටුව වගේ..

    ඊට පස්සේ මම සිරාවටම බයත් උනා බන්ලා, මොකද මට බ්ලඩ් ක්ලොට් ඇවිල්ලා හාට් කේස් එකක් තියෙනවනේ, මම හිතුවේ ටිකට් එකවත් ඇදෙන්න ඇවිල්ලද කියලා..

    ඊටත් පස්සේ පොඩි අනියත බියකුත් ආවා, නිකන් කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ (මට හොල්මන් කේස් ලොකුවටම අවුලක් නෑ, ඒ උනාට පොඩි බියක් නොදැනුනා නොවේ)

    ෆෝන් එකේ පිරිත් ටිකක් දාලා, කොට්ටේ යටින් තියාගත්තට පස්සේ නින්ද ගියා පාඩුවේ. :lol:

    එලකිරියේ මේ ගැන ඕන තරම් කතා කරල තියෙනවා, මට ඊයේ උන හින්දා සීන් එක උඹලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.

    මාගේ කතාව අසා සිටි ඔබ සැමට ඉස්තුදි.
    ඊළඟ පාර එහෙම වුනාම කරන්න කෙමක් තියෙනවා
    පුපේ ඇඟිල්ල ගහල ඉබපන්
    ඉබේම හරියනවා