🔴🔴 සංවර්ධන News | $$🚀 ඩොලරය අභ්‍යවකාශයට?? 🐘 රනීල්ල්ල්ල්...

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,765
    113
    ඔන්න ගුපියනි හාමු ඩොලර් එකට කෙලවලාම යන්න වගේ හදන්නේ 🤭 🤭
    --

    Dh1W228.png

    DkIzvep.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,217
    113
    script eka hadala denna athi adhipathi, onna balanna hamu yanna yanakota usd ekath uda yanawa, eya hitiyoth ehema wenne naha wage ekak?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල

    අඩු වෙද්දි නිකං, වැඩි වෙනකොට රනිල්... :ROFLMAO: :ROFLMAO:

    කැරි ජෙප්පොන්ගෙ කැරි ලෝජීක්... බැරිනම් ලාබ්බටද බාර ගන්න හදන්නේ.. :ROFLMAO:

    අපිට අරූ නිසා බැරි උන මූ නිසා බැරි උනා දැන්ම බය වෙලා ද?​

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අනුර බලයට අැවිත් ඩොලරය 100 කරලා ගත්තහම කාටද අාඩම්‍බර..උඹලටම නේ..🤗
    යැයි යැයි යැයි බෙරිහන් දීලා අඩන්න එපා :ROFLMAO:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,917
    113
    පේජ් කරන අපිට ලැබෙන ඩොරල් සල්ලි රුපියල් කරනකොට ලැබෙන රේට් එක අඩු නිසා අපිට හොඳ රේට් එකක් දෙන්න තමයි එතුම රේට් එක ටික දවසකට වැඩි කරේ. සල්ලි ඉක්කන්ට ගනිල්ලා. පස්සෙ අඬන්න එපා. ඉස්සරහට 270ට විතර යනවලු.
     
    • Haha
    Reactions: haunte