🔴🔴 Breaking News SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වෙලාවක් තියෙනවා නං මේ පොස්ට් තුන කියවන්නකෝ.

    තෙල් සංස්ථාව විකුණන්න බැරි ඇයි?

    කවුද ගන්නේ ශ්‍රීලංකන්?

    රාජ්‍ය ආයතන වල වටිනාකම්

    '
    රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි.

    ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.'

    ඔයිට වඩා දේවලුත් දන්නවා.මොනාද ඕවාට කරන්න ඕනා කියලා මෙතන ලියලා තියනවා ඇති වෙන්න.

    ශ්‍රිලංකන් කියන්නේ
    විකුන්න නෙවෙයි ඇවර කරන්න ඕනා ආයතන.

    Slt වික්කට වඩා රටට පට්ට ලාබයි ශ්‍රිලංකන් එකයි කජු සංස්ථාවයි ඇවර කලානම්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    ටැක්ස්නම් ආණ්ඩුව කොහොමත් ගහනවනෙ
    Jio නෙවේ උකෙන්යන්න වෙයිද දන්නෑ කලුවොන්ට. පේනවනෙ ඩයලොග් උන් පැකේජ්එකක්වත් දෙන්න දෙන්නෙ නැතුව නඩුදදා උකදෙනහැටි කොහොමද තව හොඳ හයිය සගයෙක් ඕකට එකතුවුනොත්.
    මේක තමයි වෙන්නේ. පාරිභෝගික අපි සදා සොත්ති තමයි ඉතින්... 🥲
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    වෙලාවක් තියෙනවා නං මේ පොස්ට් තුන කියවන්නකෝ.

    තෙල් සංස්ථාව විකුණන්න බැරි ඇයි?

    කවුද ගන්නේ ශ්‍රීලංකන්?

    රාජ්‍ය ආයතන වල වටිනාකම්

    '
    රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි.

    ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.'

    ටෙලිකොම් එකෙ කොහොම හරි 2005 දිත් ලක්ශෙ පන්නලා පඩි දුන්නා මිනිස්සුන්ට 🤔
     
    • Like
    Reactions: NRTG

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔයිට වඩා දේවලුත් දන්නවා.මොනාද ඕවාට කරන්න ඕනා කියලා මෙතන ලියලා තියනවා ඇති වෙන්න.

    ශ්‍රිලංකන් කියන්නේ
    විකුන්න නෙවෙයි ඇවර කරන්න ඕනා ආයතන.

    Slt වික්කට වඩා රටට පට්ට ලාබයි ශ්‍රිලංකන් එකයි කජු සංස්ථාවයි ඇවර කලානම්.
    ඔයා ඒ වගේ වැඩිපුර දන්නා ආර්ථික කරුණු කියලා දෙන්නකෝ එහෙනං. එතකොට අනික් අයත් තේරුම් ගනියිනේ හරි මොකක්ද වැරැද්ද මොකක්ද කියලා. ඒ පරණ ලියපුවට ලින්ක් එකක් හරි දාන්න.

    ටෙලිකොම් එකෙ කොහොම හරි 2005 දිත් ලක්ශෙ පන්නලා පඩි දුන්නා මිනිස්සුන්ට 🤔
    එහෙම උනෙත් අර්ධ රාජ්‍ය කරපු නිසා
    ------ Post added on Mar 20, 2023 at 7:32 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔයා ඒ වගේ වැඩිපුර දන්නා ආර්ථික කරුණු කියලා දෙන්නකෝ එහෙනං. එතකොට අනික් අයත් තේරුම් ගනියිනේ හරි මොකක්ද වැරැද්ද මොකක්ද කියලා. ඒ පරණ ලියපුවට ලින්ක් එකක් හරි දාන්න.

    එහෙම උනෙත් අර්ධ රාජ්‍ය කරපු නිසා
    ------ Post added on Mar 20, 2023 at 7:32 PM

    ඔකේ හොදම කාලේ ජපනෙට තියෙද්දි , ඒ දවස් වල ජපන් කම්පැනි එකෙන් වැඩ කරන හැමොටම මරුටී සයිස් කාර් දෙන්න ගියාම ලංකාවෙ GMලා සෙට් එක කේස් ඇද්දා. පොඩි හොන්ඩා කාර් එහෙම ගෙනාවා ගොඩක්. අපෙ තත්තාටත් එකක් හම්බුනා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    Hari hari umbalage thaththa SLT kiyala kelinma kiuwanam iwaraine...
     
    • Haha
    Reactions: lasankandy

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔකේ හොදම කාලේ ජපනෙට තියෙද්දි , ඒ දවස් වල ජපන් කම්පැනි එකෙන් වැඩ කරන හැමොටම මරුටී සයිස් කාර් දෙන්න ගියාම ලංකාවෙ GMලා සෙට් එක කේස් ඇද්දා. පොඩි හොන්ඩා කාර් එහෙම ගෙනාවා ගොඩක්. අපෙ තත්තාටත් එකක් හම්බුනා
    ඒ තියා පොරොත්තු ලේඛනයේ අවුරුදු ගණන් ඉදලා ගන්න උන ටෙලිෆෝන් ඉල්ලුව ගමන් දවසෙන් දෙකෙන් හම්බුනෙත් ඒ නිසානේ.
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    දැනටම telecom එකේ sole owner අපි නෙවෙයි

    44% goes to maxis anyway
    දන්න මගුලක් කියහල්ලකෝ
    අපිට tax income එක එයි
    ලොන්ත හම්පඩ නාකි මාතර හිගන්නෝ ගෙදර යයි මංගල එහෙම දාපු
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේවා නම් විකුනන්නෙ අපරදේ බන්. රජයට ලාබ එන එවා නෙවේ පාඩු වෙන ඒවා විකුනන්න ඔන.
    එහෙම කරන්න බෑ .අලාභ ලබන ඒවා ගන්න කව්රුත් කැමති නැනේ ලාභ ලබන එකකට හේත්තු කරලා තමයි අලාභ ලබන එක දෙකම එකෙකුට විකුනන්නේ.ඔය නිව්ස් එකේ පෙන්නන්නේ ලාභ ලබන එක විතරයි ( ලංකාවේ උන්ගේ කුහක කම කුණු විකුණන එක අපේ එකලගේ පුරුද්දනේ ) අලාභ ලබන විකුණන ඒවා මොනවද කියල දන්නේ නෑ ( මමත් දන්නේ නෑ හැබැයි )
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Hari hari umbalage thaththa SLT kiyala kelinma kiuwanam iwaraine...

    😂😂😂 පවුලේ හැමොම ඔකේ තමා

    ඒ තියා පොරොත්තු ලේඛනයේ අවුරුදු ගණන් ඉදලා ගන්න උන ටෙලිෆෝන් ඉල්ලුව ගමන් දවසෙන් දෙකෙන් හම්බුනෙත් ඒ නිසානේ.

    ටෙලිෆොන් 93 දිත් තිබ්බා බ ගෙදරට නම් ගමම කොල් ගන්න එනවා බන් එතකොට 😂
     
    • Love
    • Like
    Reactions: narihashan and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    😂😂😂 පවුලේ හැමොම ඔකේ තමා

    ටෙලිෆොන් 93 දිත් තිබ්බා බ ගෙදරට නම් ගමම කොල් ගන්න එනවා බන් එතකොට 😂
    Ithin balahanko mulu paulama ringawala...
     
    • Haha
    Reactions: lasankandy