Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,929
    15,570
    113
    Somewhere in this world
    මේක ත්‍රෙඩ් කීපයක් වැටිල තියෙන නිසා හරියටම දාන්න හිතුන

    මේකට අපිට Stock broker කෙනෙක් වගේම CDS - Central Depository System account එකක් තියෙන්න ඕන

    CDS account එක හදාගන්න අපිට ඕන
    දේවල්


    National ID
    Billing Proof
    Bank Account

    CDS account එක හදන්නෙ කොහොමද?

    CSE app එක download කරගන්න

    මේකෙන් CDS account එක හදාගන්න පුලුවන් අවශ්‍ය විස්තර ටික දාල Broker Firm එකක් දෙන්න තියෙන්නෙ ඔයාගෙ අදාල විස්තර ඔයා තෝරගන්න broker firm එකට යනව එයාල oyage CDS account එක හදල දෙනව සහ ඔයාට ඕන වෙලාවක ඔයාගෙ CDS account එක ඕන broker firm එකකට transfer කරන්න පුලුවන්

    Broker Firm එකකට මම recommend කරන්නෙ Bartleet මොකද මට සේරම හොදට කරල දුන්නෙ ඒකෙන් මෙයාල beginner friendly

    CDS application එක ඇපෲ උනාම ඒකෙ විස්තර ටික ඔයාට එයි.

    ඊට පස්සෙ මුලින්ම 10000ක් වගේ පොඩි ගානකින් පටන් ගන්න එක පාර බක්ක බදල ලස්ස ගනන් දාල සල්ලි දෙගුන තෙගුන කරන්න හදනවනං ඒක කරන්න බෑ එහෙම. මුලින් ඉගනගන්න ඊට පස්සෙ invest කරන්න

    Trade කරන්නෙ කොහොමද?

    මේකට අපි පාවිච්චි කරන්නෙ Atrad
    මේක ඔයාලට stock broker දෙනව
    ඊට පස්සෙ ඔයාලට මේකෙන් buy sell market information බලන්න පුලුවන් charts analyze කරන්න stock prices live බලන්න පුලුවන් වෙන trades එහෙම එවෙලෙ බලන්න පුලුවන්.


    ඔන්න ඔහොමයි stock exchange එකට enter වෙන්නෙ

    මේකෙ අඩුපාඩු ඇති ඒව දන්න අය පෙන්නල දෙන්න

    ප.ලි මාත් මේ පොඩි ගානක් දාගෙන ඉගනගන්න හදන මනුස්සයෙක් මම ඕකෙ expert කෙනෙක් නෙමේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,040
    113
    Mother Earth
    මේකෙ හිටියා ඉස්සර sahan කියලා පොරක්. Avatar එකට දාන් හිටියේ firefox එකේ නරියව. ඌ දැන් නැහැ. ඌ ස්ටොක් මාකට් කාපු පොරක්. ඕන එකක් දන්න එකෙක්. Thanks @Zeuz . මාත් කරන්න ආසයි තාම වැඩේ පටන් ගත්තේ නෑ හැබැයි. 🙂
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    මේකෙ හිටියා ඉස්සර sahan කියලා පොරක්. Avatar එකට දාන් හිටියේ firefox එකේ නරියව. ඌ දැන් නැහැ. ඌ ස්ටොක් මාකට් කාපු පොරක්. ඕන එකක් දන්න එකෙක්. Thanks @Zeuz . මාත් කරන්න ආසයි තාම වැඩේ පටන් ගත්තේ නෑ හැබැයි. 🙂
    Mama nm newei:D:D:D

    Pora ain unada ek eken?

    math patan ganna ona.
    Bartleet eken Atrad denawada?
    Srock broker denawa eka
    minimum deposit kiyada?
    Rs. 10,000
    ------ Post added on Nov 29, 2024 at 8:24 AM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    තියෙන සේසතම දාලා මේක පටන් ගන්න එපා.. පොඩි ගානක් දාලා බලන ඉන්න කොහොමද මේක උඩ පහල යන්නේ කියලා...
    පටන් ගත්ත ගමන් ට්‍රේඩින් කරන්න යන්න එපා... අඩුම හරියට ස්ටොප් ලොස් ඕඩර් එකක් දාල විදිහවත් ඉගනගෙන ඉන්න...

    ලොකුම දේ මේක අද සල්ලි දාල හෙට පොපිට් කරන්න පුළුවන් තැනක් නෙවෙයි.. ඉවසීම, මාර්කට් එකේ ස්වභාවය එහෙම ඉතින් තේරුම් ගන්න ඕනි...
    ඕනි තරම් ෆේස්බුක්, ටෙලිග්‍රෑම් වල කතා කියනවා, මේක උද යනවා කියලා.. ඒවා අහලා එල්ලුනොත් ඉතින් අබ සරණයි...

    ස්ටොක් බ්‍රෝකර් උනත් ඕනිවට වැඩිය විස්වාස කරන්න එපා... මාර්කට් එක ගැන තමන්ටම සෙන්ස් එකක් හදාගන්න... තමන්ගේ සල්ලි නිසා කල්පනාවෙන් ආයෝජනේ කරන්න.. පටන් ගන්නකොට අඩුම අවුරුදු 2-3ක් වත් බලාගෙන ඉගනගන්න දන්නා...