🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    buy back eka daddi oka 6.20 thibbe. 6 ta gannawa kiyapu nisa investersla negative una. share eka watuna.
    LOFC attha kathawa bohoma dirty game ekak. company godak merge karaddi eye company wala bahuthara % ekak isarata thibuna nisa market price assert walata wada loku ganakin pimbila thibune. ithin eye loku price nisa LOFC share wadi ganam merge karaddi LOLC eka gattha. me wade nisa LOFC share wadi una. LOLC ekata attha ayithiiiyata wada share ganak ayithi una. large number of shares nisa lofc laba awath share price wadi wenne na. loku labayak me gammana lofc eke thiyanawa. dan share ekakata 6 gane dila repurchase karapuhama wadi ayithiya lolc ekata nisa lofc eke thiyana laba tika okkoma lolc ekata yanawa nikanma. oka thama isarage game eka
    buyback වැඩ කරන විදිය ගැන මට idea එකක් නැහැ, ඕන නං 6ට නොදී ඉන්න පුලුවන් නේද ? නැතිනං ඉබේම 6 ගානේ shares ටික සල්ලි වෙලා එනවද කැමති උනත් අකමැති උනත් ?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    buyback වැඩ කරන විදිය ගැන මට idea එකක් නැහැ, ඕන නං 6ට නොදී ඉන්න පුලුවන් නේද ? නැතිනං ඉබේම 6 ගානේ shares ටික සල්ලි වෙලා එනවද කැමති උනත් අකමැති උනත් ?
    kamathinam witharak denda puluan
     
    • Like
    Reactions: maticat

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    me dawas dewas wala ape un pissuwen wage wikunanawa. pahugiya dawas dekema foreignersla net buying
    thawa wikunapalla apita ganda aduwata modayo 😀
    😀😀
     
    • Haha
    • Like
    Reactions: Matsola and BanX

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මාර්කට් එක සෙට්ල් වෙයිද ? ඩවුන් යයිද ?
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Senfin Select factor fund IPO close today කියලා CSE app එකෙන් msg එකක් ආවා, ඒත් ipo apply කරන තැන එහෙම එකක් නෑ, මොකක්ද මේක, වෙන කාට හරි එහෙම අවාද
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    Senfin Select factor fund IPO close today කියලා CSE app එකෙන් msg එකක් ආවා, ඒත් ipo apply කරන තැන එහෙම එකක් නෑ, මොකක්ද මේක, වෙන කාට හරි එහෙම අවාද
    :yes:
     
    • Like
    Reactions: Phonemy