🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    US vwalin oil ganna discuss karanawa kyla tibba. trade gap eka adu karaganna



    Meken mokakdha wenne???
    මට නම් මේකේ ලොකු වාසියක් පෙන්නේ නැ. චිනේ නැතුව Chevron and ExxonMobil වගේ කොම්පැනි එකක් ලංකාවේ හම්බන්තොට රිෆෛනරි එකක් දැම්මනම් ලොකු වාසියක් තියනවා ලංකාවට සහ ඇමරිකාවට...
    දන්නා කෙනෙක් කියන්න මේකේ ලංකාවට සහ ඇමරිකාවට වාසියක් තියනවද ?
    ට්‍ර්ම්ප් කාරයට ඕක ඇති උට මීඩියා වලට කියන්න මොකක්හරි බොරුවක් තියනවනම් ඇති... :lol::lol:
     
    • Like
    Reactions: maverick44