🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

slsal

Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    JAT tikak iye collect kara. ada weda kara kiyapanko

    SAME HERE BN. oka loku gamanak yanawa

    isarage badu tikath patthu unoth ? Therune ne meka?
    Isara Nanage ewa BIL LOFC LOLC OWA big cap ewa bn. owa nathuwa 20000 gahuwa kiyanne owa awoth 25 nathin. koohomath 22000 ikmanata gahanawa
    ------ Post added on Jul 26, 2025 at 12:12 AM
     
    • Like
    Reactions: Matsola and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,609
    4,467
    113
    SAME HERE BN. oka loku gamanak yanawa

    Isara Nanage ewa BIL LOFC LOLC OWA big cap ewa bn. owa nathuwa 20000 gahuwa kiyanne owa awoth 25 nathin. koohomath 22000 ikmanata gahanawa
    ------ Post added on Jul 26, 2025 at 12:12 AM
    Meken News ekak ei wage incoming week

    July 25, 2025 at 10:02 pm | lanka C news
    ජනපති අනුර බදු අඩු කරගන්න ජනපති ට‍්‍රම්ගේ ලගම කෙනෙකුට අමතයි..
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Meken News ekak ei wage incoming week

    July 25, 2025 at 10:02 pm | lanka C news
    ජනපති අනුර බදු අඩු කරගන්න ජනපති ට‍්‍රම්ගේ ලගම කෙනෙකුට අමතයි..
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ නියෝජිත කාර්යාලයේ තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වී තිබේ.
    owe meka zoom meeting ekak ape lokkage kathawa ahala gifar mahathaya adanawada danne na. aparade api munta 30 gahuwe kiyala. balamu hoda news ekak eyi kiyala hithanawa. ehema nawath awulak na. awoth bonous
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    1753541709414.png

    wade patan gaththa
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සුපිරි ජයවේවා! ඔය ඔක්කොම හොද කොම්පැනි... SAMP සහ RCL මම ගාවත් තියනවා. SAMP නම් තාමත් වටිනවා ඔය ගානට... RCL සහ TKYO ටිකක් උඩ ඉන්නේ... මගේ තියන පොඩි විස්තර අනුව...එක නිසා ටික කාලයක් තියාගන්න බලන්න...