🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම CES account CDS එහෙම හැඩුවා. මට බෑන්ක් ස්‍ටේට්මන්ට්න් එකක් නැතුව ඒක කරන්න බෑ නෙ? මේ ගැන් දන්න කලුවෙක් නැද්ද?
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මම CES account CDS එහෙම හැඩුවා. මට බෑන්ක් ස්‍ටේට්මන්ට්න් එකක් නැතුව ඒක කරන්න බෑ නෙ? මේ ගැන් දන්න කලුවෙක් නැද්ද?
    Mokak 🙄
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Vehicle sales from the count up by 58%+ you have to take their export order of garbage trucks (16) to Maldives (known sources)
    Ethakota oya hithagannako gana compared to last Q
    I got around
    Vehicle sales from the count up by 58%+ you have to take their export order of garbage trucks (16) to Maldives (known sources)
    Ethakota oya hithagannako gana compared to last Q
    machan yaluwek kiwwa meka 220 this quarter EPS enda puluwan kiyala. meka realisticda ? oyage figure eka kiyada ?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    I got around

    machan yaluwek kiwwa meka 220 this quarter EPS enda puluwan kiyala. meka realisticda ? oyage figure eka kiyada ?

    seen eka kiyanne SEC rules ekka apita predict karala kiyanna be broker kenek hara. but oya kiwwa gana possible vehicle sales count eken nam. JAN-MAR EPS eka 170 ekama me para awath TTM EPS eka 600 wenawa. ekata 8 time PER dunnath 4800. JAN march figures exceed wenna one me sales count walin ethakota best EPS ekak me para enawamai.

    mam oka promo karanne 1500 range eke idala. ethana idanuth 100% wada den ewith.

    Ita passe gahann mata radar eke thiyenne OSEA, MGT, CDB. den thiyana prices mathaka thiyagena innako
     
    • Like
    Reactions: Matsola and slsal

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ටික දවසක් සල්ලි හිරකරගෙන ඉන්න පුළුවන් නම් LWL ගන්න try 1ක් දෙන්න .

    Reason - market up උනත් තම ලොකු movements ආපු නැති stock 1ක්

    undervalue stock 1ක් ( NAV 78 - Market Price 52 )
     
    • Like
    Reactions: blackheart

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ටික දවසක් සල්ලි හිරකරගෙන ඉන්න පුළුවන් නම් LWL ගන්න try 1ක් දෙන්න .

    Reason - market up උනත් තම ලොකු movements ආපු නැති stock 1ක්

    undervalue stock 1ක් ( NAV 78 - Market Price 52 )
    Last quarter EPS =0.11 neda ? idirirediyedi wadi weida ?
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ටික දවසක් සල්ලි හිරකරගෙන ඉන්න පුළුවන් නම් LWL ගන්න try 1ක් දෙන්න .

    Reason - market up උනත් තම ලොකු movements ආපු නැති stock 1ක්

    undervalue stock 1ක් ( NAV 78 - Market Price 52 )
    COMPANY එක ලොස්ස් නේද? Cost of sales, Administrative expenses ගොඩක් වැඩි වෙනවා එන්න එන්න. tile ඉම්පෝර්ට් නවත්තපු කලේ නම් මේක හොදට තිබුණා. 50-51 කියන්න්නත් ටිකක් වැඩි නේද ?
     
    • Like
    Reactions: Smartm and slsal