මේකේ පර්ශ්නේ මොකක්ද දැන් ලංකාවේ බැලුවත් 2021 ඉදල 2023/dec වෙනකම් ඉන්දියාව ,IMF , UN හේල්ත් එක ඒ වගේ වැඩක් නේ කරේ. ඇත්තටම ආණ්ඩුව කරේ උන් English වලින් අපේ රටේ කරන්න කියපු වෙනස් කම් සිංහලට හරවල ආණ්ඩුවෙන් කරා වගේ අපිට ලංකාවේ කඩේ යන මීඩියා වලින් අපිට කියපු එක.
සල්ලිත් දීලා, වැඩ කරන විදියත් කියල දීල, එක හරියටම හොරකම් කරන්නේ නැතුව කරාද කියල හොයල.. උබ කියන්නේ නිකම්ම උන් දීපු සල්ලි අරගෙන යන්න කියලද? කිසිම දෙයක් නිකම් දෙන්නේ නැ.
මේ ගැන කතා කරන්න ගියොත් මේ පොස්ට් එකේ වෙන පැත්තකට යනවා ඕනේ නම් අපි අලුත් එකක් පටන්ගමු මේක කතාකරන්න. ඒ හින්ද CSE ගැන විතරක් කතාකරොත් හොදා කියල මම හිතෙන්නේ.