බජට් එක සහ කොම්පැනි වල රිපෝට් එකනම් 16500 - 17500 වගේ දෝලනය වේවී තියාවි වගේ නේද?
දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා ගේ පවුලේ උදවිය කොහොම බෙදා ගනීද මන්ද ඒගොල්ලන්ගේ කොටස්. මමත් මේ පොඩ්ඩක් හැරී මහතා ගේ කොම්පැනි වල කොටස් ගැන බලන ගමන් ඉන්නේ.
කාගේ හරි ගාව සම්පුර්ණ විස්තර තියනවද ?