oh NiceKeep an eye for NDB . ada 140+ අඩුම 170+ වේවි අවුරුද්ද අවසානේ වෙද්දී . තෑන්ක් මී ලේටර් .
ඔව් , උබ හරියට analyze කරලා ඉන්වෙස්ට් කරනවා නම් එහෙම තමයි . ඒ වගේම තමයි රිසක් එක . බෑඩ් ඉන්වෙස්ට්මන්ට් මාකට් manipulation රීඩ් කරගන්න පුළුවන් වෙන්න ඕන .
example :
Pickme - IPO එකේදී ආවේ 30 ගානේ per share - 2024 දැන් යන්නේ 88 per share -> 200% + less than 12 months
ndb - පහුගිය අප්රියෙල් වලදී ගත්තේ 90 ගණන් වලට - දැන් 140 + -> 50% grwoth less than 6 months
තව තියෙනවා ඒවා උබල ස්ටඩි කරලා ඉන්වෙස්ට් කරපල්ලා . පෙරේත කමට අල්ලාගෙන ඉන්නේ නැතිව අදාළ තැනදී විකුණලා ප්රෝෆිට් එක ගන්න පුළුවන් . එහෙම නැත්තන් ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන දිගටම රිටර්න් ගන්න පුළුවන් .
------ Post added on Aug 5, 2025 at 12:52 PM
thankyou brother !yes 2022 ehema okkoma wage (-) ,gannath puluwan .nathi wennath puluwan.hama awruddema ohoma return enne na oya fund walatath.
5 year CAGR eka thamai 30% wage thiyenne
------ Post added on Aug 5, 2025 at 1:41 PM

