🔴🤯🤯මට වෙලා තියන දේවල් වල හැටියට මම මෙලහකට හත් පාරක් මේ හෝටලයෙන් බිමට පැනලා...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    488491923_122254474082022143_3959545547220422165_n.jpg
    487876120_122254474094022143_7517156605703502332_n.jpg

    487735449_122254473950022143_843398606053358021_n.jpg

    👉වෙලාවට මීවනපලානේ හිමි සහ වලස්මුල්ලේ හිමි සහ වහරක හිමි කියලා මාර්ගපලලාබි ස්වාමින්වහන්සේලා තෙනමක් මේ රටේ හිටියේ.. එකෙන් මම ඇත්ත බුදුදහම ඉගෙනගත්තා විතරක් නෙමේ ඇත්තටම බෞද්ධයෙකුත් වුනා.. @AnuradhaRa @dilann @maxtalker @පෝරිසාදයා

    👉මෙහෙම දිවිනහගන්න පිරිමින්ගේ පොදු ලක්ෂණ කිහිපයක් තියනවා..උන්ගේ හිත හොඳයි.. ඒවගේම උසයි ..කෙට්ටුයි..

    👉ලංකාවේ ඉන්නේ කල්ලතොනි නාමික බෞද්ධයෝ.. ඇත්ත බෞද්ධයෝ රටේ අඩුයි.. එකයි මෙහෙම දිවිනහගන්නේ.. දේශපාලුවොත් මේ මරණ වලට වග කියන්න ඔනේ..

    👉මෙන්න අලුත්ම පොර දිවිනහගත්ත...ඊයේ කරගෙන තියෙන්නේ..

    488201836_4081220862114656_9200189589719281248_n.jpg

    මේ වගේ එවුන්ට වඩා මේ මිනිහා ශ්‍රේෂ්ඨයි..👇👇👇

    480692358_1450464662779100_3097740351311936992_n.jpg

    හැකි අය රුපියල් 100න් හෝ මෙ පවුලට උදව් කරන්න එකතුවෙමු ඔහුව නැගිට්ටවමු
    ❤️
    🤱

    "මා M.P. ශ්‍රීමති කුමාරි තිලකරත්න වන අතර මාගේ ස්වාමිපුරුෂයා නලින් ප්‍රියන්ත මූනමල්ගේ වේ.අප හට අවුරුදු හතක දියණියක්ද සිටී.
    නමුත් 2022-10-18 වන දින අපේ මුලු ජීවිතයම නැවතුණි.
    එනම් මාගේ ස්වාමිපුරුෂයා හට 2022-10-18 වන දින 33000W යුතු අධික විදුලි සැර වැදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙනි . එදින අවුරුදු 37 වන මා හට සිදු වූයේ මෙතෙක් ජීවිතයේ ගැනීමට සිදු වූ අසීරුම තීරණය ගැනීමට ය. එනම් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියේ මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය බේරා ගැනීමට නම් ගත හැකි එකම විසදුම සැත්කමක් මගින් ඔහුගේ #දෑත් හා දෙපය# ඉවත් කිරීම බවයි.
    එය මා හට දරාගත නොහැකි වුව ද මට හා මාගේ දියණියට ඔහු වටිනා නිසා මා එයට එකග වුණි.
    ඉතින් එදින එම සැත්කම සිදු කල අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 11 සහ මසකට ආසන්න කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසුව දැනට ඔහු සුවය ලබා සිටී.
    එනිසා එදින අමාරුවෙන් ගත් තීරණය ගැන අද මට ඇත්තේ සතුටකි.නමුත් ඔහුව පෙර පරිදි නැගිටුවා සිටීමට කෘතිම අත් හා කකුල් ලබා ගැනීමට සිදු වී ඇත.
    නමුත් ඒ සදහා විශාල මුදලක් වැයවන බැවින් එය සොයා ගැනී අපිට අසීරු කාර්යයකි .
    එනිසා මෙය දකින සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබට හැකි අයුරින් මා හට උපකාරී වි යලිත් මටත් මාගේ ස්වාමිපුරුෂයාටත් අපේ පුංචි දියණියටත් ජීවිතය ජය ගන්නට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.
    ඔබ සැමට දළදා සමිදු පිහිටයි.
    දුරකථන අංක -0766810085

    අපි මනුස්සයෝ
    උපුටා ගැනිමකි....
    ඔවුන්ට කතා කිරිමෙන් පසුව දැන ගන්නට ලැබුනේ ඉතාම හොද තත්වයේ අත්පාද සවි කරනවානම් ලක්ෂ 50ට වඩා මෙ සදහා යන බවයි
    😥
    හැකි අය හැකි ලෙස උදව් කරන්න අනේකවාරයක් පිං
    🙏
    🙏
    🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899

    ඔය පිගේරා සීන් එක මොකක්ද් බන්? ඌව අදමයි දැක්කෙත්
     
    AnuradhaRa

    Well-known member
  • Depression is no joke.
    Eka thiyana eka thama eka danne.
    අසනීප ගැுන නොදැන කතා කරන එවුන් ගැන කතා කරල වැඩක් නෑ
    උන් හිතං ඉන්නෙ උන් සේරම දැනගෙන ඉන්නෙ කියල

    අත පය හතර නෑ වගේ නෙමේ, මොළේ හරියට වැඩ කරන්නෙ නැතුව ගියාම
    ඒක පිට අයට පේන්නෙත් නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඌට බැනලා වැඩක් නෑ
    ඌට කරන්න දෙයක් නෑ
    මොලේ හෝමෝන වැඩ නැත්නම් උබටත් ඔච්චරයි
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    අසනීප ගැுන නොදැන කතා කරන එවුන් ගැන කතා කරල වැඩක් නෑ
    උන් හිතං ඉන්නෙ උන් සේරම දැනගෙන ඉන්නෙ කියල

    අත පය හතර නෑ වගේ නෙමේ, මොළේ හරියට වැඩ කරන්නෙ නැතුව ගියාම
    ඒක පිට අයට පේන්නෙත් නෑ
    ඒ අසනීප තියන උන්නේ.. උබ ඉතින් හොර ලෙඩානෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    මට වෙලා තියන දේවල් වල හැටියට මම මෙලහකට හත් පාරක් මේ හෝටලයෙන් බිමට පැනලා...​

    උඹට වෙලා තියෙනදේ උඹටවත් තේරුමක් නැති කොට මොකට බිමට පනින්නද.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    Depression කියන්නේ ජෝක් එකක්
    ගොඩක් තරුණ උන් උන්ගේ දුර්වල කම වහගන්න පවිච්චිකරණ වචනයක් තමයි උන්ට Depression තියෙනවා කියන එක එත් ඇත්තට බැලුවොත් තියෙන්නේ උන්ගේ කම්මැලිකම සහ නොහැකියාව . ඕකුන් 90% Depression නෑ

    බලන්ගොඩ , හපුතලේ , බදුල්ල පැත්තේ තේ වතුවල ජිවිතේ බැලුවොත් උන්ට තමයි Depression ඇත්තටම හැදෙන්න ඕනේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Depression කියන්නේ ජෝක් එකක්
    ගොඩක් තරුණ උන් උන්ගේ දුර්වල කම වහගන්න පවිච්චිකරණ වචනයක් තමයි උන්ට Depression තියෙනවා කියන එක එත් ඇත්තට බැලුවොත් තියෙන්නේ උන්ගේ කම්මැලිකම සහ නොහැකියාව . ඕකුන් 90% Depression නෑ

    බලන්ගොඩ , හපුතලේ , බදුල්ල පැත්තේ තේ වතුවල ජිවිතේ බැලුවොත් උන්ට තමයි Depression ඇත්තටම හැදෙන්න ඕනේ
    සහතික ඇත්ත.. ඉගෙනගනින් @AnuradhaRa ... ධර්මයගැන... ජීවිතය ගැන... තමන් කවුද ? ජීවත්වෙන්න ඔනේ ඇයි කියලා හරියට දන්නේ නැති එවුන් තමයි මෙහෙම දිවිනහගන්නේ... එහෙම එවුන්ට තමයි ඔය ඩීප්‍රෙෂන් ගගා උජාරුවට කියන ලෙඩේ හැදෙන්නේ.. 🤭
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Those who don't know what is the depression or what are the root causes of depression, please read this article.
    https://www.health.harvard.edu/mind-and-mood/what-causes-depression

    For Singahese readers.
    https://www.bbc.com/sinhala/world-39545268
    ඔය ඩිප්‍රේෂන් පිටිපස්සේ අමනුස්ස බලපෑම් තියනවා.. ඔව්ව පර සුද්දන්ට අහු වෙන්නේ නෑ..අමනුස්සයෝ ආවේෂ වෙලා මීනි මරන්නේ මෙහෙම.. :yes: :yes: :yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    488491923_122254474082022143_3959545547220422165_n.jpg
    487876120_122254474094022143_7517156605703502332_n.jpg

    487735449_122254473950022143_843398606053358021_n.jpg

    👉වෙලාවට මීවනපලානේ හිමි සහ වලස්මුල්ලේ හිමි සහ වහරක හිමි කියලා මාර්ගපලලාබි ස්වාමින්වහන්සේලා තෙනමක් මේ රටේ හිටියේ.. එකෙන් මම ඇත්ත බුදුදහම ඉගෙනගත්තා විතරක් නෙමේ ඇත්තටම බෞද්ධයෙකුත් වුනා.. @AnuradhaRa @dilann @maxtalker @පෝරිසාදයා

    👉මෙහෙම දිවිනහගන්න පිරිමින්ගේ පොදු ලක්ෂණ කිහිපයක් තියනවා..උන්ගේ හිත හොඳයි.. ඒවගේම උසයි ..කෙට්ටුයි..

    👉ලංකාවේ ඉන්නේ කල්ලතොනි නාමික බෞද්ධයෝ.. ඇත්ත බෞද්ධයෝ රටේ අඩුයි.. එකයි මෙහෙම දිවිනහගන්නේ.. දේශපාලුවොත් මේ මරණ වලට වග කියන්න ඔනේ..

    👉මෙන්න අලුත්ම පොර දිවිනහගත්ත...ඊයේ කරගෙන තියෙන්නේ..

    488201836_4081220862114656_9200189589719281248_n.jpg

    මේ වගේ එවුන්ට වඩා මේ මිනිහා ශ්‍රේෂ්ඨයි..👇👇👇

    480692358_1450464662779100_3097740351311936992_n.jpg

    හැකි අය රුපියල් 100න් හෝ මෙ පවුලට උදව් කරන්න එකතුවෙමු ඔහුව නැගිට්ටවමු
    ❤️
    🤱

    "මා M.P. ශ්‍රීමති කුමාරි තිලකරත්න වන අතර මාගේ ස්වාමිපුරුෂයා නලින් ප්‍රියන්ත මූනමල්ගේ වේ.අප හට අවුරුදු හතක දියණියක්ද සිටී.
    නමුත් 2022-10-18 වන දින අපේ මුලු ජීවිතයම නැවතුණි.
    එනම් මාගේ ස්වාමිපුරුෂයා හට 2022-10-18 වන දින 33000W යුතු අධික විදුලි සැර වැදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙනි . එදින අවුරුදු 37 වන මා හට සිදු වූයේ මෙතෙක් ජීවිතයේ ගැනීමට සිදු වූ අසීරුම තීරණය ගැනීමට ය. එනම් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියේ මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය බේරා ගැනීමට නම් ගත හැකි එකම විසදුම සැත්කමක් මගින් ඔහුගේ #දෑත් හා දෙපය# ඉවත් කිරීම බවයි.
    එය මා හට දරාගත නොහැකි වුව ද මට හා මාගේ දියණියට ඔහු වටිනා නිසා මා එයට එකග වුණි.
    ඉතින් එදින එම සැත්කම සිදු කල අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 11 සහ මසකට ආසන්න කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසුව දැනට ඔහු සුවය ලබා සිටී.
    එනිසා එදින අමාරුවෙන් ගත් තීරණය ගැන අද මට ඇත්තේ සතුටකි.නමුත් ඔහුව පෙර පරිදි නැගිටුවා සිටීමට කෘතිම අත් හා කකුල් ලබා ගැනීමට සිදු වී ඇත.
    නමුත් ඒ සදහා විශාල මුදලක් වැයවන බැවින් එය සොයා ගැනී අපිට අසීරු කාර්යයකි .
    එනිසා මෙය දකින සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබට හැකි අයුරින් මා හට උපකාරී වි යලිත් මටත් මාගේ ස්වාමිපුරුෂයාටත් අපේ පුංචි දියණියටත් ජීවිතය ජය ගන්නට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.
    ඔබ සැමට දළදා සමිදු පිහිටයි.
    දුරකථන අංක -0766810085

    අපි මනුස්සයෝ
    උපුටා ගැනිමකි....
    ඔවුන්ට කතා කිරිමෙන් පසුව දැන ගන්නට ලැබුනේ ඉතාම හොද තත්වයේ අත්පාද සවි කරනවානම් ලක්ෂ 50ට වඩා මෙ සදහා යන බවයි
    😥
    හැකි අය හැකි ලෙස උදව් කරන්න අනේකවාරයක් පිං
    🙏
    🙏
    🙏
    මීවනපලානේ හිමි සහ වලස්මුල්ලේ හිමි සහ වහරක හිමි
    පොඩ්ඩක් කියපන්කො මචන් කොහොමද මේ වගේ ස්වාමීන් වහන්සේලාගෙන් බණක් අහන්නේ කියලා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ලඟදි ඔප්පු උනා මොලේ chemical imbalance කියල දෙයක් නෑ කියල. මිනිස්සුන්ට depression කියල දැනෙන්නෙ බෞතික ලෝකෙ මොකක් හරි තියෙන ප්‍රශ්නයක්. ඒක විසඳුවම ඔය හුත්තවල් නැති වෙනව. හැබැයි ඒ උනාට උගේ මොලේ අවුල් කියල පෙති පොව පොවා ඉන්න එක ලාබයි
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    ලඟදි ඔප්පු උනා මොලේ chemical imbalance කියල දෙයක් නෑ කියල. මිනිස්සුන්ට depression කියල දැනෙන්නෙ බෞතික ලෝකෙ මොකක් හරි තියෙන ප්‍රශ්නයක්. ඒක විසඳුවම ඔය හුත්තවල් නැති වෙනව. හැබැයි ඒ උනාට උගේ මොලේ අවුල් කියල පෙති පොව පොවා ඉන්න එක ලාබයි
    ඔප්පු උනේ නෑ. ඒකත් එක මතයක්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    488491923_122254474082022143_3959545547220422165_n.jpg
    487876120_122254474094022143_7517156605703502332_n.jpg

    487735449_122254473950022143_843398606053358021_n.jpg

    👉වෙලාවට මීවනපලානේ හිමි සහ වලස්මුල්ලේ හිමි සහ වහරක හිමි කියලා මාර්ගපලලාබි ස්වාමින්වහන්සේලා තෙනමක් මේ රටේ හිටියේ.. එකෙන් මම ඇත්ත බුදුදහම ඉගෙනගත්තා විතරක් නෙමේ ඇත්තටම බෞද්ධයෙකුත් වුනා.. @AnuradhaRa @dilann @maxtalker @පෝරිසාදයා

    👉මෙහෙම දිවිනහගන්න පිරිමින්ගේ පොදු ලක්ෂණ කිහිපයක් තියනවා..උන්ගේ හිත හොඳයි.. ඒවගේම උසයි ..කෙට්ටුයි..

    👉ලංකාවේ ඉන්නේ කල්ලතොනි නාමික බෞද්ධයෝ.. ඇත්ත බෞද්ධයෝ රටේ අඩුයි.. එකයි මෙහෙම දිවිනහගන්නේ.. දේශපාලුවොත් මේ මරණ වලට වග කියන්න ඔනේ..

    👉මෙන්න අලුත්ම පොර දිවිනහගත්ත...ඊයේ කරගෙන තියෙන්නේ..

    488201836_4081220862114656_9200189589719281248_n.jpg

    මේ වගේ එවුන්ට වඩා මේ මිනිහා ශ්‍රේෂ්ඨයි..👇👇👇

    480692358_1450464662779100_3097740351311936992_n.jpg

    හැකි අය රුපියල් 100න් හෝ මෙ පවුලට උදව් කරන්න එකතුවෙමු ඔහුව නැගිට්ටවමු
    ❤️
    🤱

    "මා M.P. ශ්‍රීමති කුමාරි තිලකරත්න වන අතර මාගේ ස්වාමිපුරුෂයා නලින් ප්‍රියන්ත මූනමල්ගේ වේ.අප හට අවුරුදු හතක දියණියක්ද සිටී.
    නමුත් 2022-10-18 වන දින අපේ මුලු ජීවිතයම නැවතුණි.
    එනම් මාගේ ස්වාමිපුරුෂයා හට 2022-10-18 වන දින 33000W යුතු අධික විදුලි සැර වැදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙනි . එදින අවුරුදු 37 වන මා හට සිදු වූයේ මෙතෙක් ජීවිතයේ ගැනීමට සිදු වූ අසීරුම තීරණය ගැනීමට ය. එනම් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියේ මාගේ ස්වාමිපුරුෂයාගේ ජීවිතය බේරා ගැනීමට නම් ගත හැකි එකම විසදුම සැත්කමක් මගින් ඔහුගේ #දෑත් හා දෙපය# ඉවත් කිරීම බවයි.
    එය මා හට දරාගත නොහැකි වුව ද මට හා මාගේ දියණියට ඔහු වටිනා නිසා මා එයට එකග වුණි.
    ඉතින් එදින එම සැත්කම සිදු කල අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 11 සහ මසකට ආසන්න කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමෙන් පසුව දැනට ඔහු සුවය ලබා සිටී.
    එනිසා එදින අමාරුවෙන් ගත් තීරණය ගැන අද මට ඇත්තේ සතුටකි.නමුත් ඔහුව පෙර පරිදි නැගිටුවා සිටීමට කෘතිම අත් හා කකුල් ලබා ගැනීමට සිදු වී ඇත.
    නමුත් ඒ සදහා විශාල මුදලක් වැයවන බැවින් එය සොයා ගැනී අපිට අසීරු කාර්යයකි .
    එනිසා මෙය දකින සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබට හැකි අයුරින් මා හට උපකාරී වි යලිත් මටත් මාගේ ස්වාමිපුරුෂයාටත් අපේ පුංචි දියණියටත් ජීවිතය ජය ගන්නට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.
    ඔබ සැමට දළදා සමිදු පිහිටයි.
    දුරකථන අංක -0766810085

    අපි මනුස්සයෝ
    උපුටා ගැනිමකි....
    ඔවුන්ට කතා කිරිමෙන් පසුව දැන ගන්නට ලැබුනේ ඉතාම හොද තත්වයේ අත්පාද සවි කරනවානම් ලක්ෂ 50ට වඩා මෙ සදහා යන බවයි
    😥
    හැකි අය හැකි ලෙස උදව් කරන්න අනේකවාරයක් පිං
    🙏
    🙏
    🙏

    දන්නැති හුප්තවල් කතා නොකර ඉන්න එක තමයි උබලාට මානව සංහතියට කරන්න පුලුවන් ලොකුම උදව්ව.