🔴🧭 මම මාලිමාවට මඩගහන එක අද ඉඳලා නවත්තපු හේතුව මෙන්න..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් සීයට ඕක කරන්න බෑ කියපු නිසා නේද පොන්නයෝ මේ පොන්නයව ගෙනාවේ. ඌ දැන් කරගන්න බැරුව හන්දි ගානේ වේස ගෑනි වගේ කෙඳිරී ගානවා. 🤭 🤭
    උබ හිතන්නෙ ජේවීපී ආන්ඩුවක් ගෙන්වෙ ජේවීපි එකෙන් ගිනිතිබ්බ කියල ඔප්පු කරන්න කියලද . මොලේ පුකේද :lol: :lol: :lol: :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,757
    113
    උබ හිතන්නෙ ජේවීපී ආන්ඩුවක් ගෙන්වෙ ජේවීපි එකෙන් ගිනිතිබ්බ කියල ඔප්පු කරන්න කියලද . මොලේ පුකේද :lol: :lol: :lol: :lol: :lol:
    නීතිය හැම එකාටම එක සමාන නැද්ද කොට පොන්නයගෙ ආණ්ඩුවෙ? 🤭 🤭
     
    gama22

    Well-known member
  • ඕවට ගෙවපු වන්දි ගෙවල් ගිනිතියපු ජේවීපී කාරයොන්ගෙන්ම අරගන්න ඕන.
    අනිත් එක අලාභය තක්සේරු කරපු විදිය වැරදි නම් නඩු දාන්න කියපන් ආතල් දෙන්නේ නැතුව
    රජයකට උපරිම ගෙවන්න පුලුවන් කීයද බං?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    ඕවට ගෙවපු වන්දි ගෙවල් ගිනිතියපු ජේවීපී කාරයොන්ගෙන්ම අරගන්න ඕන.
    අනිත් එක අලාභය තක්සේරු කරපු විදිය වැරදි නම් නඩු දාන්න කියපන් ආතල් දෙන්නේ නැතුව
    uba kohamda danne JVP eken gini thibba kiyala?
    Gas pipiruna awatath wandi gewwada?
    Gewwa nam keeyak dunnada wandi vidiyata?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    uba kohamda danne JVP eken gini thibba kiyala?
    Gas pipiruna awatath wandi gewwada?
    Gewwa nam keeyak dunnada wandi vidiyata?
    වැරද්දක් කරල තියෙනව නම් චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්න කියපන් ආතල් දෙන්නේ නැතුව. එච්චරයි
    දැන් ලපයගේ ආණ්ඩුව පුපුරපු ගෑස් වලට වන්දි ගෙවනවලුද ? :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උබට හදිසිද? රිදිලා නේ ? ..
    මේ උබට සෙට් උනේ නැද්ද බේරේ නාලත්🤔
    උබට නම් හොඳටම රිදිලා කියලා තේරෙනවා :ROFLMAO: 🤌
    හදිසි නෑ හෙමිහිට නඩුවක් දාල පෙන්නන්න කියපන් කළු කොටාගේ ආණ්ඩුවට පුළුවන් නම් :ROFLMAO: 🤌 🤌
     
    • Haha
    • Like
    Reactions: KDH and Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක කියන වෙලාවෙම කියන්න තිබ්බනෙ මොකක්ද ඕකට විරුද්ධව ගන්න පියවර මොකක්ද කියලත්. නැත්තන් ඔහොම කට්ටිය නම් ටිකයි ගත්ත ගානයි කියන එකේ තේරුම මොකක්ද? ගැලරිය චූ කරන්නද? මහජනතාවට අනිත් මන්ත්‍රීලා ගැන වෛරයක් ඇති කරන්නද?
    ඕක ඇදලා ගන්නේ නීතිපතිගේ සීන් එක යට ගහන්න...
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    උබ හිතන්නෙ ජේවීපී ආන්ඩුවක් ගෙන්වෙ ජේවීපි එකෙන් ගිනිතිබ්බ කියල ඔප්පු කරන්න කියලද . මොලේ පුකේද :lol: :lol: :lol: :lol: :lol:
    Give this man a cookie!

    Phil Wow GIF by hundskrippln
     
    gama22

    Well-known member
  • උබට නම් හොඳටම රිදිලා කියලා තේරෙනවා :ROFLMAO: 🤌
    හදිසි නෑ හෙමිහිට නඩුවක් දාල පෙන්නන්න කියපන් කළු කොටාගේ ආණ්ඩුවට පුළුවන් නම් :ROFLMAO: 🤌 🤌
    කෙදිරි ගාන්න එපා ඕන්......😂
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    වැරද්දක් කරල තියෙනව නම් චන්දෙට කලින් කිව්වා වගේ නඩු දාන්න කියපන් ආතල් දෙන්නේ නැතුව. එච්චරයි
    දැන් ලපයගේ ආණ්ඩුව පුපුරපු ගෑස් වලට වන්දි ගෙවනවලුද ? :ROFLMAO: 🤌
    Dan mun mokatada wandi denne kalin awun karapu waradi walata?
    Waradi deta wardi kiyanna purudu weyan mona pakshe hitiyath.
    Balapanko gamini lokugeta laksha 700k deela. hariyata gini thibba un idamath ussan giya wage :lol:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Dan mun mokatada wandi denne kalin awun karapu waradi walata?
    Waradi deta wardi kiyanna purudu weyan mona pakshe hitiyath.
    Balapanko gamini lokugeta laksha 700k deela. hariyata gini thibba un idamath ussan giya wage :lol:
    ඉතින් ඒක තමයි කිව්වේ වැරදි නම් නඩු දාල වැඩිපුර ගෙවපු ගණන් රජයට අයකර ගන්න ඕන කියලා. :lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ආණ්ඩුවෙන් වගා හානි ,ගං වතුර ,නායයාම් වගේ දේවල් වලට ආණ්ඩුවෙන් වන්දි දෙනකොට මේ වගේද දෙන්නේ .ඒක තමයි මේ අහන්නේ .මේවට උත්තර දෙන්න ඕනේ ඕන ඕන විදියට සල්ලි ගෙවපු උන්ම තමයි .ජනාධිපති අරමුදලෙන් ගෙවපු ගෙවිල්ලම උබල අපිට හම්බවෙනවද ? මෙහෙම දෙවිදියකට ගෙවනවාට උබල කැමතිද ? මේකට අනිවාර්යෙන් මේ පාලකයෝ විසදුමක් දෙන්න ඕනේ නැත්නම් මුනුත් පරණ ගොඩේම තමයි .

    1738906100613.jpeg
     
    • Wow
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බයියන්ව යට ඇඳුම් පිටින් බේරේ වැවේ නාවලා අරුන් කෝටි ගණන් වන්දි අරන්.....

    1738938334197.jpeg

    😂
    😂
    😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,213
    113

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    The compensation amount exceeds the loss at fire should be liable to tax and income tax payable at applicable rate for the year 2022/2023.