🔴🪐කේන්දර බලන්න App එකක් හැදුවා

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කලබල වෙන්නේ නැතුව සුපිරියටම ග්‍රැෆික් ui හදල සබ්ස්ක්රිප්ෂන් එකක් එක්ක එලියට දාන්න.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    Subscription විකුණපන්

    හැම මාසෙම පලාපල ඊමේල් එකක් යවපං
    සුබ දිසා නැකැත් අපල විසදුම්
    ඒකට වටින ගාණක් අය කරපං
    එක පාර අවුරුද්දකට ගන්න උන්ට ඩිස්කවුන්ට් දීපං
    🤭 🤭


    https://elakiri.com/threads/🔴🔴-අහක-යන-නයි-🐍-මේ-ඔබේ-අවධානය-පිණිසයි.2177013/
     
    • Wow
    Reactions: gnilukshi

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මේ මොන ක්‍රමේද. ඉන්දියන් එකක්ද?

    Untitled.png

    Untitled2.png
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    readability eka podk balahan. ekiyanne samanaya ayata kotuwala thiyena ewa results, dasha walin mokkda wenne wage ewa teren nane. wena kenek gawata nogihin result ekak ganna puluwan wenna hadanna barida
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබට මහා ජයමල්ල ඇදෙන්නේ කවදද කියලා බලාගන්න ද ?
    සිංහලු කේන්දර බලන්නෙ ඕව බලල හිත හදාගන්න බං
    ඕක තමයි එකම සන්තෝසෙ

    hoda app ekak tiyenwa bn app store eke "jyothishya app" kiyala. maru eka
    ඕක බෙට්ටක්
    බොරු පලාපල
    ------ Post added on Apr 9, 2025 at 4:18 PM
     
    • Like
    Reactions: NRTG and Lovtus

    lilman

    Well-known member
  • May 10, 2009
    40,989
    54,592
    113
    Colombo
    ඒ දවස් වල මමත් ජෝතිශ්ශය ක්ලාස් කරන සර් කෙනෙක් එක්ක එකතු වෙලා පොරගේ ලමයිට සොෆ්ට්වයා එකක් හදලා, දුන්නා, ලයිසන් එක අවෘරුද්දකට 15,000 ගානේ, දෑන් හෙන කාලයක් වෙනවා මම් ගාව දෑන් ඒකේ සෝර්ස්කෝඩ් එක වත් නෑ, එත් තාමත් සල්ලි එනවා ඒකෙන් :lol::rofl:

    අර ක්‍රැක් කරන වැඩේ හරිගියෙ නැද්ද ??
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    සිංහලු කේන්දර බලන්නෙ ඕව බලල හිත හදාගන්න බං
    ඕක තමයි එකම සන්තෝසෙ


    ඕක බෙට්ටක්
    බොරු පලාපල
    ------ Post added on Apr 9, 2025 at 4:18 PM
    pala pala nan kohomath itin app walin sure karanna ba bn. dasa tikai arawa mewa tika hariyata pennwa
     
    • Like
    Reactions: Lovtus and Wadakaru

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,852
    10,023
    113
    Subscription විකුණපන්

    හැම මාසෙම පලාපල ඊමේල් එකක් යවපං
    සුබ දිසා නැකැත් අපල විසදුම්
    ඒකට වටින ගාණක් අය කරපං
    එක පාර අවුරුද්දකට ගන්න උන්ට ඩිස්කවුන්ට් දීපං
    මෙන්න මේකනම් හොඳයි වගේ.