කලබල වෙන්නේ නැතුව සුපිරියටම ග්‍රැෆික් ui හදල සබ්ස්ක්රිප්ෂන් එකක් එක්ක එලියට දාන්න.
Subscription විකුණපන්
හැම මාසෙම පලාපල ඊමේල් එකක් යවපං
සුබ දිසා නැකැත් අපල විසදුම්
ඒකට වටින ගාණක් අය කරපං
එක පාර අවුරුද්දකට ගන්න උන්ට ඩිස්කවුන්ට් දීපං
සිංහලු කේන්දර බලන්නෙ ඕව බලල හිත හදාගන්න බංඋබට මහා ජයමල්ල ඇදෙන්නේ කවදද කියලා බලාගන්න ද ?
ඕක බෙට්ටක්hoda app ekak tiyenwa bn app store eke "jyothishya app" kiyala. maru eka
ඒ දවස් වල මමත් ජෝතිශ්ශය ක්ලාස් කරන සර් කෙනෙක් එක්ක එකතු වෙලා පොරගේ ලමයිට සොෆ්ට්වයා එකක් හදලා, දුන්නා, ලයිසන් එක අවෘරුද්දකට 15,000 ගානේ, දෑන් හෙන කාලයක් වෙනවා මම් ගාව දෑන් ඒකේ සෝර්ස්කෝඩ් එක වත් නෑ, එත් තාමත් සල්ලි එනවා ඒකෙන්![]()
pala pala nan kohomath itin app walin sure karanna ba bn. dasa tikai arawa mewa tika hariyata pennwaසිංහලු කේන්දර බලන්නෙ ඕව බලල හිත හදාගන්න බං
ඕක තමයි එකම සන්තෝසෙ
ඕක බෙට්ටක්
බොරු පලාපල
------ Post added on Apr 9, 2025 at 4:18 PM
ekata thamai try karannepala pala nan kohomath itin app walin sure karanna ba bn. dasa tikai arawa mewa tika hariyata pennwa
නිරන්ග = අසොක = උබනිරන්ගට වැදගත් වෙයි![]()
මෙන්න මේකනම් හොඳයි වගේ.Subscription විකුණපන්
හැම මාසෙම පලාපල ඊමේල් එකක් යවපං
සුබ දිසා නැකැත් අපල විසදුම්
ඒකට වටින ගාණක් අය කරපං
එක පාර අවුරුද්දකට ගන්න උන්ට ඩිස්කවුන්ට් දීපං