🔴 අගමැති තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් 3ක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අගමැති තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරයා වෙත නාමයෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම ගේ නම් යෝජනා කර තිබෙනවා.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන රනිල් වික්‍රමසිංහ අතර අද සවස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා. පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ ලබන සදුදා සිට එම ධුරය භාර ගැනීමට සූදානම් වන ලෙසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

    Hiru News
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    පඹයො දෙන්නෙක් මුල් පුටුවලට ඇවිල්ලා වැඩක් නෑ..එකෙක් ඔල්රෙඩි ඉන්න එකේ මේක ගොඩදාන්න පුලුවන් එකෙක් අගමැති වෙන්න ඕනේ..
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මරු සෙට් එක. ඩීල් දාස, කුම්භකර්ණ සහ ඩුවල් සිටිසන්. යකෝ වෙන එකෙක් ඇත්තෙම නැද්ද මුන්ට?
     
    • Like
    Reactions: Amathi Putha

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල හුප්පච්චි එලව ගත්තා බලහම් හිටියා නම් දවසට කෝටි කීයක් නාස්ති කලත් කමක් නෑ :LOL::LOL::LOL:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,817
    113
    තවත් විහිලු කරන්නේ නැතුව රටට අවශ්‍ය දේවල් කරන්න. බොරුවට රටේ සල්ලි තවත් නාස්ති කරන්නේ නැතුව.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මේ මොන පොන්න පක්කු ටිකක්ද......ඔය පකයි තුන් දෙනා මෙච්චර කල් කරපු දෙයක් නෑනෙ....අගමැති වෙන්න....what a joke😵‍💫😵‍💫
     
    • Like
    Reactions: NRTG

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මං මේක සිරාම කියන්නෙ. අහපල්ලකෝ

    දැනට කරගෙන ගිය හැම රජයකම නිදහස් පක්ෂෙ හිටිය. හැම රජයකම ඉහලම ඇමතිකම් දැරුවෙ මුන්.
    ඉතින් තවත් මුන්ට ඇමතිකම් දෙන්න ඕනෙද??
    හදන රජයක කිසිම ඇමතිකමක් දෙන්න හොද නෑ
    මේ වගේ දෙපිටකාට්ටු වාසියට හුරේ දාන පට්ටම පකයල ටිකක් තවත් නෑ
     
    • Like
    Reactions: NRTG