🔴 ඉදිරියේ ආහාර හිඟයක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    image_5333e2512e.jpg

    ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යලකන්නයේ බෝග වගාව ඉතාම අඩුම්ට්මකට පත්ව ඇතැයි ද ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි යැයි ද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවයි.

    යල කන්නයේ අසාර්ථකවීමෙන් සහල් වෙනත් ධාන්‍යවර්ග,එළවළු පලතුරු,බිත්තර, මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස හිඟයක් දක්නට ලැබෙන බව ද එම ආචාර්යවරුන්ගේ එකමුතුව කියයි.

    තවද මීළඟ මහකන්නයේදී බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි හෙයින් මහකන්නයේදී අස්වැන්න අඩුවී ආහාර හිඟයක් උද්ගතව ඇතැයි ද ආචාර්යවරුන්ගේ එකමුතුව සඳහන් කරයි
     
    • Sad
    Reactions: B.Chat

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    thopi guta ta ne dunne , tanakola kapiyaw , ati wenna tiyanawa .

    madi hariyata punnakku bipiyaw. :rofl: :rofl:

    api nam goat cheese , salmon fillet kala innawa
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    තණකොළ නම් හොදට උසට වැවිලා තියෙන්නේ පාර දෙපැත්තේ. දැන් කට්ටියට අමතක උනාට බහුතරයක්ම උදේම ගිහිං විරුවට චන්දේ දාපු හරක් නේ. තණකොළ කාපල්ලා.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තණකොළ නම් හොදට උසට වැවිලා තියෙන්නේ පාර දෙපැත්තේ. දැන් කට්ටියට අමතක උනාට බහුතරයක්ම උදේම ගිහිං විරුවට චන්දේ දාපු හරක් නේ. තණකොළ කාපල්ලා.
    උබත් ලංකාවේ ඉදගෙන චන්දෙ දැම්මනේ විරුවට... උබත් කාපන් තණකොළ :ROFLMAO:
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    උබත් ලංකාවේ ඉදගෙන චන්දෙ දැම්මනේ විරුවට... උබත් කාපන් තණකොළ :ROFLMAO:
    මම විරුවා දිනපු දවසේ ඉදන් තණකොළ කන්නේ. අනිත් උන් නම් කිරිබත් කෑවා.
     
    • Haha
    Reactions: Dr.Amdan and Ryan08

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    image_5333e2512e.jpg

    ඉන්ධන, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යලකන්නයේ බෝග වගාව ඉතාම අඩුම්ට්මකට පත්ව ඇතැයි ද ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි යැයි ද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවයි.

    යල කන්නයේ අසාර්ථකවීමෙන් සහල් වෙනත් ධාන්‍යවර්ග,එළවළු පලතුරු,බිත්තර, මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස හිඟයක් දක්නට ලැබෙන බව ද එම ආචාර්යවරුන්ගේ එකමුතුව කියයි.

    තවද මීළඟ මහකන්නයේදී බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි හෙයින් මහකන්නයේදී අස්වැන්න අඩුවී ආහාර හිඟයක් උද්ගතව ඇතැයි ද ආචාර්යවරුන්ගේ එකමුතුව සඳහන් කරයි
    ඕක කියන්න ආචාර්ය වරු ඕන නෑනෙ. උන් කරන්න ඕන වෙච්ච දේ පැත්ත ක‍ තියලා ඕකට විසදුමක් හොයලා අර උඩ ඉන්න හරක් ටිකට convince කරලා මොනවා හරි කරන එක.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඕක කියන්න ආචාර්ය වරු ඕන නෑනෙ. උන් කරන්න ඕන වෙච්ච දේ පැත්ත ක‍ තියලා ඕකට විසදුමක් හොයලා අර උඩ ඉන්න හරක් ටිකට convince කරලා මොනවා හරි කරන එක.
    උඩ ඉන්න හරක් ටිකට උන්ගෙම කේවට්ටයො සෙට් එකක් ඉන්නවනෙ නෙහ්
    උඹ හිතන්නෙ උන් මේ අඩු කුලේ ආචාර්ය වරු කියන ඒව අහනව කියලද
    😄
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොස් දෙල් වාරේත් ඉවර වේගෙන එන්නේ..ගම්වල උන්ට ඉස්සරහ මාසවල අමාරු වෙයි.